NSB ekath ඉවරයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    6498920073.jpg







    වත්මන් රජය පසුගිය කාලයේ HSBC බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගන්න ලදී. ඒ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇපයට තබමිනි.

    මේ පිළිබඳව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශකොට තිබුනේ ජාතික ඉතිරිතිරීමේ බැංකුව හරහා HSBC බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීම හරහා ජාතික ඉතිරි කිරිමේ බැංකුවල තැන්පත් කරුවන් රජය විසින් දැඩි අවධානමකට හෙළා ඇති බවයි.


    තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වත්මන් රජයට කිසිදු ජාත්‍යන්තර ණය දෙන ආයතනයකින් හෝ බැංකුවකින් ණය ලබා නොදෙන නිසා මෙලෙස ස්ථාවර රාජ්‍ය බැංකු උකසට තබා ණය ලබාගන්නා බවයි.

    මෙම ගනදෙනුව පිලිබඳ එක්ස් ගොසිප් කල සොයා බැලීමකදී හෙලිවුයේ එම ගනුදෙනුවට සහය දැක්වූ පාර්ශවයන්ට රජය කාලගුණ සැලකීමටද අමතක කර නොමැති බවයි.

    ඒ අනුව එම ණය මුදලට ඇප වීම සඳහා එම බැංකුවේ කැමැත්ත දුන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනාට මයික්‍රෝ සමාගමේ නවීන මෝටර් රථ තෑගී වශයෙන් පිරිනමා ඇත.




     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    බැංකුවක් වට්ටන්න තියෙන හොඳම විදිය තමයි බැංකුව අස්ථාවරයි කියන එක. එක පාර හැමෝම තැන්පතු මුදල් ඉල්ලුවොත් මොන බැංකුවකවත් මුදල් ආපසු දෙන්න බෑ. එතකොට ඒ බැංකුව වැටෙනවා. ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න. අනික ලංකාවෙ හොඳම රේටින් තියෙන බැංකුව. අනික අපිට කන්න නැති උනත් ණය නොගෙවන රටක් නෙමේ ලංකාව.ඒක මොන ආන්ඩුවක් තිබුනත් එහෙමමයි.
     

    matara api

    Junior member
  • Dec 31, 2011
    100
    8
    18
    Ehema kisima aulak NSB eke na machanla 100% rajya arakshawa tiyena ekama bank eka NSB e nisa baya wenna epa.mama NSB work karanne ape bank eka podi minihage bank eka ape bank eka dena kisima pahasukamak kisima bank ekakin denne na e nisa NSB eka samaga hamadama janatawa innawa.



    NSB_logo.jpg
     
    Last edited:

    Similar threads