NSB ekath ඉවරයි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩෝ උබ මේක දාල තියෙන්නෙ 2013 නෙ බන්.. දැන් 2018 ඉවර වෙන්නත් ලගයි, NSB එක තාම අවුලක් නැතුව තියනව මචන්.. :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ උබ මේක දාල තියෙන්නෙ 2013 නෙ බන්.. දැන් 2018 ඉවර වෙන්නත් ලගයි, NSB එක තාම අවුලක් නැතුව තියනව මචන්.. :P

    අපේ වික්කාමසිංහ මහත්තයානම් ඔය පොඩි පොඩි බැංකු වලට අත තිබ්බේ නෑ. කෙලින්ම මහා බැංකුවට තමා:rofl:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩෝ උබ මේක දාල තියෙන්නෙ 2013 නෙ බන්.. දැන් 2018 ඉවර වෙන්නත් ලගයි, NSB එක තාම අවුලක් නැතුව තියනව මචන්.. :P

    දැන් hsbc එකට nsb එක සින්න වෙලාද දන්නේ නැ බන් මොකද nsb එකේ මාර අප්ඩේට් ටිකක් යනවා e බැන්කින්ග් එහෙම..
     
    Similar threads