FAKE exmuslimAhmed පටිරෝල්..
Ex-muslim (කලින් මුස්ලිම්) Ahmed යැයි පෙනී සිට තමන් අගයන දේ රකින්න වෙර දරන කෙනා ගැන එළකිරියේ කට්ටිය දන්නවා ඇති. එයාගේ අනන්‍යතාවය ගැන එයාගේම වචන වලින් අදහසක් ගමු.
කලින් "මුස්ලිම්" වෙලා හිටිය කෙනෙක් හලාල් ගැන දන්නා ප්‍රමාණය...
http://www.elakiri.com/forum/showpost.php?p=14213708&postcount=174
බෞද්ධයින් මස් කන හැටි ගැන නොදන්නා කාලයේ මම එයට කිව්වේ මෙහෙම..
http://www.elakiri.com/forum/showpost.php?p=14213749&postcount=176
එයට Ahmed ඉතා professional විදිහට කිව්වා මෙහෙම..
http://www.elakiri.com/forum/showpost.php?p=14213785&postcount=177

ඊළඟට, මම කිව්වේ...
http://www.elakiri.com/forum/showpost.php?p=14218547&postcount=185
]
ඔහොම ගිහින් එයාගේ වෙස්මුණ ගැනත් අදහසක් එතනදීම දුන්නා..
http://www.elakiri.com/forum/showpost.php?p=14220674&postcount=190
http://www.elakiri.com/forum/showpost.php?p=14232054&postcount=211
ඊට පස්සේ මෙයාට වුනේ සුපුරුදු පරිදි පච අලි සිනාගේ බණ අහපුව හලන්න..
තවත් අවස්ථාවක්...
හැම තැනම මෙයා දාන හදිස් එකක් ගැන වෙනතැනක මම කිව්වේ මෙහෙම..
http://www.elakiri.com/forum/showpost.php?p=14587976&postcount=241
මෙයා ඒකට මෙහෙම කියනවා...
http://www.elakiri.com/forum/showpost.php?p=14587976&postcount=241
මෙයාගේ වෙස්මුණ ගැන නම් පැහැදිලියි...
http://www.elakiri.com/forum/showpost.php?p=14588568&postcount=242
. මෙයා පච අලි සිනාගේ ක්‍රමයට වැඩ කරන්න ගිහින් නාගත්ත බවයි පේන්නේ....
මෙයා කවදාවත් මුස්ලිම් වෙලා හිටියේ නැති බව පැහැදිලියි. ඉතින් මෙහෙම බියගුල්ලෙක් වගේ වෙස්මුණු දාගෙන රකින්න හදන මෙයාගේ දේ මොකද්ද? මෙයා අගය කරන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්...
Ex-muslim (කලින් මුස්ලිම්) Ahmed යැයි පෙනී සිට තමන් අගයන දේ රකින්න වෙර දරන කෙනා ගැන එළකිරියේ කට්ටිය දන්නවා ඇති. එයාගේ අනන්‍යතාවය ගැන එයාගේම වචන වලින් අදහසක් ගමු.
කලින් "මුස්ලිම්" වෙලා හිටිය කෙනෙක් හලාල් ගැන දන්නා ප්‍රමාණය...
http://www.elakiri.com/forum/showpost.php?p=14213708&postcount=174
හලාල් වැනි කෲර ක්‍රම වලින් මරන ලද සත්ව අහාර කෑමට අකැමැති අයට "හලාල්" බලෙන් කැවීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි.
බෞද්ධයින් මස් කන හැටි ගැන නොදන්නා කාලයේ මම එයට කිව්වේ මෙහෙම..
http://www.elakiri.com/forum/showpost.php?p=14213749&postcount=176
බෞද්ධයන්ට සත්ව ආහාර ගන්න අයිතිවාසිකමක් කොහොමත් නෑනෙ. අනික් අයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
එයට Ahmed ඉතා professional විදිහට කිව්වා මෙහෙම..
http://www.elakiri.com/forum/showpost.php?p=14213785&postcount=177
කලින් "මුස්ලිම්" වෙලා හිටපු කෙනා ඉස්ලාමයට වඩා බුදුදහම හොඳින් දන්නවා වගේ . හලාල් ගැන මොකුත් දන්නේ නෑ. ඒත් බෞද්ධයින් මස් කන හැටි ගැන නම් හොඳට දැනගෙන...බෞද්ධයොන්ට මස් කන්ඩ තහනම් කියල දැනගත්තෙ අද!
දේවදත්ත කියන කෙනා සියලු "භික්ෂුන්" (භික්ශුන්-උපාසකයින් නෙවෙයි ) නිර්මාංශ විය යුතුයි කියන කොට බුදුන් එය ප්‍රතික්ශේප් කලේ එවැනි අන්තවාද පිටුදකින ශ්‍රේෂ්ඨ් දහමක්-දර්ශනයක් නිසායි. අදත් නිර්-ආගමික වුවත් මගේ සිතේ ගෞරවයක් ඇත්තෙ ඒ ආගමට තමයි.
අනිත් අයට ප්‍රශ්ණ නෑ කියල තීරණය කරන්නෙ ඔයාද, මුස්ලිමාලද ඕගොල්ලන්ගේ දෙයියොද? ලෝකෙ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. නොදැනුවත්කම පෙන්වන්න එපා. ලෝකෙ අද සත්ව අයිතිවාසිකම් සංවිධාන බොහොමයක් ආගමික දැක්මකින් තොරව සත්වයින් කෲර ලෙස ඝාතනයට විරුද්ධයි. කාන්තාර වනචාරියෝ ගැන විතරක් නෙවෙයි ශිෂ්ඨ ලෝකය ගැනත් යමක් ඉගෙන ගන්න, අනෙකාගේ මතයට, දැක්මට ගරු කරන්න. " අනිත් අයට ප්‍රස්නයක් නැහැ" වගේ පඩත්තල කතා කීමෙන් වැලකින්න.

ඊළඟට, මම කිව්වේ...
http://www.elakiri.com/forum/showpost.php?p=14218547&postcount=185
මෙයා නම් කවදාවත් මුස්ලිම් වෙලා නොහිටිය බව නම් පැහැදිලියි. [කෙසේ වෙතත්, මෙයාගේ ඉගැන්වීම නිසා බෞද්ධයින් මස් කන හැටි ගැන තව ඉගෙනගන්න ත්‍රෙඩ් අරින්න (http://www.elakiri.com/forum/showthread.php?t=1524241) අවස්ථාව උදා කර දුන්නට ප්‍රණාමය හිමි විය යුත්තේ මෙයාට තමයි..ඔබ ex-muslim කියල නම දාගත්තට හලාල් ගැන කිසිවක් දන්නේ නෑ වාගේ. හලාල් ගැන දන්නැති කෙනෙක් කොහොමද මුස්ලිම් වෙලා හිටියේ කියන එක නම් සැකයි. අනික් අයට හලාල් ප්‍රශ්නයක් නෑ කිව්වේ ප්‍රශ්නයක් නැති හින්ද තමයි. ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ බෞද්ධයන් යයි කියාගන්න ජාතිවාදී කණ්ඩායමක්. ඒ, මෙය ජාතිවාදය අවුස්සන්න හොඳ අවස්ථාවක් නිසා මිසක් වෙන හේතුවක් නෑ. බහුතරයගෙන් කිසිම පැමිණිල්ලක් නෑ. අනික් අයගේ ප්‍රශ්න තීරණය කරන්න ඔබට බලය ලැබුනේ කවද්ද?
මේ ඉන්න සමහරු නම් රඟපාන්නේ මස් කන්නැති, සත්ව කරුණාව බේරෙන අය වගේ. එත් ඔබ කියන විදිහට නම් එක බොරුවක් වගේ. ඔබ කියනවා ඒ අයට මස් කන්නත් ඕනේ, හැබැයි සත්තු මරන්නත් බෑ. ඔබ කියන්නේ, එලෙස කන්නේ මළකුණු කියලද? මේව ගැන තවත් අපව දැනුවත් කලොත් නරක නෑ.
]ඔහොම ගිහින් එයාගේ වෙස්මුණ ගැනත් අදහසක් එතනදීම දුන්නා..
http://www.elakiri.com/forum/showpost.php?p=14220674&postcount=190
....
ඔබට මස් කන්න ඕනෙ නම්, මුස්ලිම් නොවන මස්කඩ තියෙන්නේ ඔබට මස් ගන්න. බලෙන් ඔබට හලාල් මස් අපි කවනව කියන එක බොරුවක් බව ඕන කෙනෙකුට පේනවා.ඔබ BBS අයගේ tune එකටම මස් ගැනත් කියන්න ගිහින් නාගත්ත බවයි පේන්නෙ. ඔබේ වෙස්මූණ නම් විනිවිද පේන එකක්.
....
http://www.elakiri.com/forum/showpost.php?p=14232054&postcount=211
....
හලාල් ගැන සරලම දැනුමක් ඇති මුස්ලිම්වරයෙකුටත් පැහැදිලියි, ඔබේ ඔය හලාල් බලෙන් කැවීමේ කතාව මහ මෝඩ කතාවක් බව. එනිසා ඔබ කිසිවිටෙකත් මුස්ලිම්වරයෙකුව සිටිය බව නම් සැකයි. කාදියාන් කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුනත්, ඔය ex-muslim කියන වෙස්මූණ famous එකක්. ඒත් බුද්ධාගම රකින්න වෙස්මූණක් බඳින්න වෙච්ච එක ගැන තමයි දුක.
ඊට පස්සේ මෙයාට වුනේ සුපුරුදු පරිදි පච අලි සිනාගේ බණ අහපුව හලන්න..

තවත් අවස්ථාවක්...
හැම තැනම මෙයා දාන හදිස් එකක් ගැන වෙනතැනක මම කිව්වේ මෙහෙම..
http://www.elakiri.com/forum/showpost.php?p=14587976&postcount=241
අනේ බං.. ආතක් පාතක් නැති එකෙක් වගේ හැමතැනම එකම හදිස් එක හැමතැනම දාන්නේ... ඔබ ex-muslim කියන එක කලිනුත් සැකයක් තිබුනා.. එහෙනම් බුද්ධාගම රකින්න වෙස් මුණක් බඳින්න වීම ගැන දුක් වෙන්න... නැතිනම්, වැඩිම වුනොත් ඔබ කාදියන්... ඔබේ පේන්නේ කාදියන් style එක වගේ...
මුස්ලිම් වෙලා හිටියනම් ඔයා දන්නවා ඇතිනේ අපරාධකාරී මිනිමරුමකට අදාල "කිසාස්" (law of equal retaliation) ගැන?
මෙයා ඒකට මෙහෙම කියනවා...
http://www.elakiri.com/forum/showpost.php?p=14587976&postcount=241
Of course I know Qiiyas- one of the barbaric laws that show the uncvilized animalistic nature of muslims.
Does that justify torturing these people. Is that a prophet of GOD? or Shiatan?
ANSWER ! Dont run-away you Coward
මෙයාගේ වෙස්මුණ ගැන නම් පැහැදිලියි...

http://www.elakiri.com/forum/showpost.php?p=14588568&postcount=242
ඊට පස්සේ සද්දයක් නෑ...
"Qiiyas" ?? Didn't I say you're faking.. you messed up.. you've never been a Muslim... you don't know what you're talking about!!
.
Don't you have a spine to defend your Buddhism openly?? spineless ones needing the fake ex-muslim mask... Who's the Coward?![]()
. මෙයා පච අලි සිනාගේ ක්‍රමයට වැඩ කරන්න ගිහින් නාගත්ත බවයි පේන්නේ....මෙයා කවදාවත් මුස්ලිම් වෙලා හිටියේ නැති බව පැහැදිලියි. ඉතින් මෙහෙම බියගුල්ලෙක් වගේ වෙස්මුණු දාගෙන රකින්න හදන මෙයාගේ දේ මොකද්ද? මෙයා අගය කරන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්...