බලපං ඒ ඇවිල්ලත් මේක වැඩ නෑ ලු නේ...
සංග්රාහකය බංගවේවා!
ලබන සතියෙන් ඉවරයි.. එතකං වත් අහන්න නෑ
මේවා සර්වර් එකේ අන්තර්ජාතික කුමන්ත්රණ....... 
මං අපේ විධායක කළමනාකර තැනට ඔබට පුද්ගලික පණිවිඩයක් යොමු කරන්නට කියන්නම්![]()


දත් සුද්ධ කර ගන්න.......කිබුලෝ නිකන් ඉන්නේ එකේ මෙකට උත්තරයක් දියන්කෝ..දත් ටික කිරි සුදු පාටට ගන්න ක්රමයක්


උඹේ ළමා ගීත ටික දැම්මා!!!!!!appa..yuraa call karalama kiwwane ada waren kiyala..wenadata ooka ohoma kiyanne naa..eeka thama ithin server ekatath kela wune...
![]()



ත්රිපුද්ගල කමිටුවක් පත්කරමු....ඇයි අපිටම අදම මෙහෙම කෙනෙහිලිකම් කරන්නේ ?![]()

සිරාවටම එපා උනා බං.. වෙලාව බල බල පාගපුවා වතුරෙත්රිපුද්ගල කමිටුවක් පත්කරමු....![]()
e kawuda e
male honda sihiyenda inne![]()
මං ? 
දත් සුද්ධ කර ගන්න.......
හොදට මදින්න...
දත් වලට ආවේනික පැහැය කහ පාටක් නම් විරංජනය (බ්ලීච් එකක්) කරන්න වෙනව......![]()

විරංජනය

ඈහ්...මුලින්ම දැම්මේ ඒවාද...උඹේ ළමා ගීත ටික දැම්මා!!!!!!![]()

ආයේ මුල ඉඳල පටන් ගම්මු එහෙනම්...

