favourite cartoon in sri lanka

what is the favourite cartoon in sri lanka


  • Total voters
    256

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මම දන්නවා අපි දැන් ගොඩක් ලොකු එවුන් එහෙත් මමනම් තාමත් කාර්ටූන් වලට ආසයි .මෙතන තියෙන්නේ මම ආසම සෙට් එක කැමතිනම් වොටේ කරන්න .තව නියම කර්ටූන් තියෙනවනම් කියන්න මොකද මම කාර්ටූන් පිස්සෙක් ....

1.සූර පප්පා

2.ටින් ටින්

3.පිස්සු පූසා

4.ninja turtle

5.කව්ද boy
 

RebelX

Member
Oct 7, 2012
858
161
0
සිහින පුරයේ
Garfield

garfieldlapelicula20041.jpg
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ කාලෙ නම් ඉතිං දොස්තර හොඳ හිතයි... ගලිවර්ගේ සුවිසැරියැයි තමයි...
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඇයි ගිරිපුර ඇත්තෝ

    RANGO බලන් ආයේ සිරා තමයි .....

    Hotel Transylvania,චිකෙන් run , shrek ,ice age මරු ban ..

    sorry මචන්ලා මෙතන මම කර්ටූන් ගොඩක් කෙටුවට ...

    මේවා නියමයි බන් time pass එකට