මම දන්නවා අපි දැන් ගොඩක් ලොකු එවුන් එහෙත් මමනම් තාමත් කාර්ටූන් වලට ආසයි .මෙතන තියෙන්නේ මම ආසම සෙට් එක කැමතිනම් වොටේ කරන්න .තව නියම කර්ටූන් තියෙනවනම් කියන්න මොකද මම කාර්ටූන් පිස්සෙක් ....
1.සූර පප්පා
2.ටින් ටින්
3.පිස්සු පූසා
4.ninja turtle
5.කව්ද boy
1.සූර පප්පා
2.ටින් ටින්
3.පිස්සු පූසා
4.ninja turtle
5.කව්ද boy



