Now its up! Sorry about the inconvenience caused!![]()

ආත්මාර්ථකාමියා...හැමදේම වෙන්නේ හොඳට...මම එද්දී පරක්කු වුනා..වෙලාවට සර්වර් එක අවුල් නිසා ෂෝ එකත් පරක්කුයි...![]()

සුභාවිත ලෙස කථා කරන්න.. පරුශ වචන භාවිතා නොකරන්නපල යන්න නාකියා

ටොශීබා එකක් ගන්න නං හදන්නෙ කෝල් කරපං![]()
