2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෆොයි...... ජබුක් වගේ අදත්...... :P
    මාත් ලිදට වැටුනා කලකට ඉහතදී.. ඒත්.. ඊට පස්සෙ ටොන් ගානක අලියෙක් ආවා...
    ඊට පස්සෙ තවත් එකෙක් ආවා.. ආ ඒ උඹ... ඒ සමගම කෝච්චි පෙට්ටි වගේකුත් ආවා කියහංකො :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමනක
    සොදුරිය මට‍ නොකියාම ගියා...

    දෑස් කවුළු පත් පලා කදුලු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් සිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමයි ඒ සුවදින්...

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමනක
    සොදුරිය මට‍ නොකියාම ගියා...

    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදර ලෝකය හෙටත් තියේ...
    ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
    ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්නම්
    මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමනක
    සොදුරිය මට‍ නොකියාම ගියා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14676775 said:
    දෙන්න දෙන්නට කියාගන්න සීන් එකක්ද දන්නෙ නෑ :P
    දෙන්නම බදින්න කලින් වෙන වෙන අක්කලාට කියපු එකක් නං...
    දෙන්නම ලිදේ :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් ලිදට වැටුනා කලකට ඉහතදී.. ඒත්.. ඊට පස්සෙ ටොන් ගානක අලියෙක් ආවා...
    ඊට පස්සෙ තවත් එකෙක් ආවා.. ආ ඒ උඹ... ඒ සමගම කෝච්චි පෙට්ටි වගේකුත් ආවා කියහංකො :oo:

    බ‍ටු මීයෙකුත් ආවා
    පූසෙකුත් සමඟ රයිට්..
    :oo::oo::oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මාත් ලිදට වැටුනා කලකට ඉහතදී.. ඒත්.. ඊට පස්සෙ ටොන් ගානක අලියෙක් ආවා...
    ඊට පස්සෙ තවත් එකෙක් ආවා.. ආ ඒ උඹ... ඒ සමගම කෝච්චි පෙට්ටි වගේකුත් ආවා කියහංකො :oo:

    මචං කොච්චි පෙට්ටි ළිඳට බස්සන්න දෙන්න බෑ. ඉඩ ප්‍රස්නයක් එනවා :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෑත ලයේ බැද අවසන් ගමනක සොදුරිය මට‍ නොකියාම ගියා.....:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14676792 said:
    මචං කොච්චි පෙට්ටි ළිඳට බස්සන්න දෙන්න බෑ. ඉඩ ප්‍රස්නයක් එනවා :P
    :oo: ඒකත් එහෙමද.. වගා ලිදක් කපමු :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්නම බදින්න කලින් වෙන වෙන අක්කලාට කියපු එකක් නං...
    දෙන්නම ලිදේ :baffled:
    හෙට දිහාට අක්ක හම්බවුනාම අහපන්....:rolleyes::P