2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:oo: ඒකත් එහෙමද.. වගා ලිදක් කපමු :dull:

යකෝ දැන් ළිඳ නිකන් සරණාගත කඳවුරක් වගේ නෙ. හාම එකාම බහිනවා. සෞඛ්‍ය ප්‍රස්න වලට විසඳුම් ඕනෙ. තට්ටු ගෙවල් හදන්න වෙනවා. වතුර ප්‍රස්නේකුත් එයි. බෝවෙන රෝග වැඩි වෙයි.
ළිඳේ ජීවන වියදම වැඩි වෙයි වගේ :dull::dull:
:baffled::baffled::baffled:
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    300723_351091568325206_546702023_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14676824 said:

    යකෝ දැන් ළිඳ නිකන් සරණාගත කඳවුරක් වගේ නෙ. හාම එකාම බහිනවා. සෞඛ්‍ය ප්‍රස්න වලට විසඳුම් ඕනෙ. තට්ටු ගෙවල් හදන්න වෙනවා. වතුර ප්‍රස්නේකුත් එයි. බෝවෙන රෝග වැඩි වෙයි.
    ළිඳේ ජීවන වියදම වැඩි වෙයි වගේ :dull::dull:
    :baffled::baffled::baffled:
    එහෙනං ගොඩ ගමු :rolleyes: