ඒකත් එහෙමද.. වගා ලිදක් කපමු
![]()





කෝච්චි පෙරා සහ යුරා හව්ල් සීන් එකක් තියෙන්නෙ![]()
![]()
හෙට වරෙන්කෝ හවුල පෙන්වන්න...... 
එහෙනං ගොඩ ගමුපූස්;14676824 said:
යකෝ දැන් ළිඳ නිකන් සරණාගත කඳවුරක් වගේ නෙ. හාම එකාම බහිනවා. සෞඛ්‍ය ප්‍රස්න වලට විසඳුම් ඕනෙ. තට්ටු ගෙවල් හදන්න වෙනවා. වතුර ප්‍රස්නේකුත් එයි. බෝවෙන රෝග වැඩි වෙයි.
ළිඳේ ජීවන වියදම වැඩි වෙයි වගේ
![]()

heta Earth Hour
hamoma ra 8.30 idan 9.30 wenakan light off karamu![]()

අඩේ මේ වගේ දවස් වල මෙච්චර ගොඩක් ළිං වලට බස්සන එක අසාධාරණයිඅඩේ අද ලෝක ජල දිනය..
