බලපං ඒ ඇවිල්ලත් මේක වැඩ නෑ ලු නේ...
සංග්රාහකය බංගවේවා!
ලබන සතියෙන් ඉවරයි.. එතකං වත් අහන්න නෑ
අපිට බිස්නස් එකක් කරන් ඉන්නවත් නැති උනා......
ලබන සතියේ, සුභාවිත වීමට කලමනා ද රැගෙන, යමු මාළඹේ මචන් - 1 ට......
ඒකෙන් අපිව පැන්නුවොත්, අපේ පොට් එකේ, සබ් එකක් එහෙම දාගෙන, සසල හද විල් තෙර දාගෙන, සුභාවිත වෙමු......
බයික් එකේ යන්න බෑ වගේ නම්, එදාට, මාළඹේ මචන් - 2 ඉමු...... 









