2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බලපං ඒ ඇවිල්ලත් මේක වැඩ නෑ ලු නේ...
    සංග්‍රාහකය බංගවේවා! :(
    ලබන සතියෙන් ඉවරයි.. එතකං වත් අහන්න නෑ

    :yes: :angry: අපිට බිස්නස් එකක් කරන් ඉන්නවත් නැති උනා...... :P

    ලබන සතියේ, සුභාවිත වීමට කලමනා ද රැගෙන, යමු මාළඹේ මචන් - 1 ට...... :yes: ඒකෙන් අපිව පැන්නුවොත්, අපේ පොට් එකේ, සබ් එකක් එහෙම දාගෙන, සසල හද විල් තෙර දාගෙන, සුභාවිත වෙමු...... :yes: බයික් එකේ යන්න බෑ වගේ නම්, එදාට, මාළඹේ මචන් - 2 ඉමු...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14676840 said:
    අඩේ මේ වගේ දවස් වල මෙච්චර ගොඩක් ළිං වලට බස්සන එක අසාධාරණයි :baffled:
    අඩෝ ලිදේ ඉන්න උං ගොඩ එන්න බෑම කියනවා... එතන පට්ටලු .. සීතලයි නෙ..
    සද්දෙට රේඩියෝ දාගෙන.. අර මනුස්සයා ලැපක් හදනවා... තව හතරදෙනෙක් ඕමි බලනවා, තව එකෙක් ෆේස්බුක් .. :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: :angry: අපිට බිස්නස් එකක් කරන් ඉන්නවත් නැති උනා...... :P

    ලබන සතියේ, සුභාවිත වීමට කලමනා ද රැගෙන, යමු මාළඹේ මචන් - 1 ට...... :yes: ඒකෙන් අපිව පැන්නුවොත්, අපේ පොට් එකේ, සබ් එකක් එහෙම දාගෙන, සසල හද විල් තෙර දාගෙන, සුභාවිත වෙමු...... :yes: බයික් එකේ යන්න බෑ වගේ නම්, එදාට, මාළඹේ මචන් - 2 ඉමු...... :yes:
    අන්න ලොක්කො :love::love::love::love:
    හා :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: :angry: අපිට බිස්නස් එකක් කරන් ඉන්නවත් නැති උනා...... :P

    ලබන සතියේ, සුභාවිත වීමට කලමනා ද රැගෙන, යමු මාළඹේ මචන් - 1 ට...... :yes: ඒකෙන් අපිව පැන්නුවොත්, අපේ පොට් එකේ, සබ් එකක් එහෙම දාගෙන, සසල හද විල් තෙර දාගෙන, සුභාවිත වෙමු...... :yes: බයික් එකේ යන්න බෑ වගේ නම්, එදාට, මාළඹේ මචන් - 2 ඉමු...... :yes:
    :rolleyes::rolleyes: