2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "කසාදය චුවින්-ගම් එකකි..
    සපන්න පටන් ගන්නා විට රසවත් ය..
    එහෙත් එය රසයක් නොමැති බව ටිකකින් පසක් වේ..
    අවාසනාවකි දැන් එය කොහැල්ලෑ ගුලියක් වී ඇත.."
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි කියන්නෙ කොහොමද බං...
    අපේ උං හදපානෙ කරන වැඩ දැක්කම
    හද එළිය ඕවා බලං නෙ ඉන්නවා ඇත්තෙ :baffled::baffled::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14677136 said:
    super_job.gif
    ;););):cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "කසාදය චුවින්-ගම් එකකි..
    සපන්න පටන් ගන්නා විට රසවත් ය..
    එහෙත් එය රසයක් නොමැති බව ටිකකින් පසක් වේ..
    අවාසනාවකි දැන් එය කොහැල්ලෑ ගුලියක් වී ඇත.."
    ඒක නිසා කටේම තියං ඉන්නවද ඔයා ? :rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි කියන්නෙ කොහොමද බං...
    අපේ උං හදපානෙ කරන වැඩ දැක්කම
    හද එළිය ඕවා බලං නෙ ඉන්නවා ඇත්තෙ :baffled::baffled::dull:

    හනි-මූන් ගැනද කියන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ උඹ දැං ඕකි එක්ක සෙට් වෙලා උන්නට...
    අපි දෙන්නා ඒ කාලේ.... බීප් බීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊප්.. බීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊප් :baffled::baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරේ කියා තිබේ..

    සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක
    රඟහල කෙළෙවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා
    තුරුලට වී හිඳ.... මටද ආදරේ කියා තිබේ...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරේ කියා තිබේ..

    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමලු පෙම් බස් ගොලුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පෙමිනි ඇය සනහස සඟවා ..
    දෙනෙත නුරාවෙන් .. මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි..