


මට ? මොන කසාද ද බං.. මේ 34000 ගහපු එකටමොකද්ද බං සමරන්නේ..
උඹත් කසාදයක් වත් පටලව ගත්ත ද...
![]()


ඒක නිසා කටේම තියං ඉන්නවද ඔයා ?"කසාදය චුවින්-ගම් එකකි..
සපන්න පටන් ගන්නා විට රසවත් ය..
එහෙත් එය රසයක් නොමැති බව ටිකකින් පසක් වේ..
අවාසනාවකි දැන් එය කොහැල්ලෑ ගුලියක් වී ඇත.."


රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්යයි කියන්නෙ කොහොමද බං...
අපේ උං හදපානෙ කරන වැඩ දැක්කම
හද එළිය ඕවා බලං නෙ ඉන්නවා ඇත්තෙ![]()




ඒක නිසා කටේම තියං ඉන්නවද ඔයා ?![]()




දැං මමද එතකොට ඒකට වියදං කරන්න ඕනෙ ?![]()
![]()
බය නෑ ඉතිං ලොක්කා ඉන්නකං![]()
![]()
ඈ යකෝ දැන් මමද 34,000ක් පෝස්ට් දැම්මේ......??

මං දන්නෑ යකෝ...
මේකා අද මාවමයි ඇද ඇද ලිදට දාන්නෙ![]()
අද ජල දිනේද මොකක්ද කිව්වා නේද.....?? 