අද රෑට show එකක ඉන්නේ මචං . හවසට try එකක් දෙන්නම් . උඹ නම් එළම වැඩක් පටන් ගත්තේ . අපි දන්න දේ තව එකෙකුට කියලා දෙන්න පුලුවන් වෙන එකත් ලොකු දෙයක් මචං. Typing අවුලක් තිබිලා හැදුවා, බලපනං.
එල එල.. Typing දැන් හරි මචන්. හදිස්සියක් නෑ. උඹට පුළුවන් වෙලාවක දාන්න.

සරලව පැහැදිලි කරල දීල තියෙනව මචන්.
තැන්ක්ස්. උඹට පුළුවන් වෙලාවක ඉතුරු විස්තර දාන්න.


