Keyboard වාදනය, Chords හා Notes..............

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අද රෑට show එකක ඉන්නේ මචං . හවසට try එකක් දෙන්නම් . උඹ නම් එළම වැඩක් පටන් ගත්තේ . අපි දන්න දේ තව එකෙකුට කියලා දෙන්න පුලුවන් වෙන එකත් ලොකු දෙයක් මචං. Typing අවුලක් තිබිලා හැදුවා, බලපනං.

    එල එල.. Typing දැන් හරි මචන්. හදිස්සියක් නෑ. උඹට පුළුවන් වෙලාවක දාන්න. :cool:
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    ඔන්න අප්පුවෝ ,පොරොන්දු වුන පරිදි අද minor chords ගැන දානවා.....

    [FONT=&quot]දැන් හැමෝම දන්නවනේ [/FONT]major scales [FONT=&quot]වලින්[/FONT] major chords[FONT=&quot] හැදෙන හැටි. අද කියන්න යන්නේ [/FONT]minor scales [FONT=&quot]වලින්[/FONT] minor chords [FONT=&quot]හැදෙන හැටියි.

    [/FONT] Minor Scales

    Minor scales [FONT=&quot]ප්‍රධාන වශයෙන් කොටස් 2 කි[/FONT]
    [FONT=&quot]1 . [/FONT]Harmonic Minor
    2 . Melodic Minor

    [FONT=&quot]හැබැයි [/FONT]minor chords[FONT=&quot] වලට අදාල වන්නේ [/FONT]Harmonic Minor scale[FONT=&quot] එක විතරක් නිසා මම මෙතනදී පැහැදිලි කරන්නේ [/FONT]Harmonic Minor scale[FONT=&quot] එක විතරයි . [/FONT]

    [FONT=&quot]ඕනෑම [/FONT]Harmonic Minor scale[FONT=&quot] එකක ස්වරයන් අතර පරතරයන් පහත පරිදි වේ .මෙහිදී මම 1 සිට 7 දක්වා අංක වලින් හදුන්වන්නේ [/FONT]scale[FONT=&quot] එකේ ඇති ස්වර[/FONT](notes)[FONT=&quot] 7යි.

    [/FONT] [FONT=&quot]1 – 2 = [/FONT]TONE 1
    2 – 3 = SEMI TONE 1
    3 – 4 = TONE 1
    4 – 5 = TONE 1
    5 – 6 = SEMI TONE 1
    6 – 7 = TONE 1 ½ (TONE + SEMI TONE)
    7 – 8 = SEMI TONE 1

    (TONES and SEMI TONES [FONT=&quot]ගැන කලින් දිනයේ පැහැදිලි කර ඇත)

    [/FONT] [FONT=&quot]දැන් එහෙනම් [/FONT]C harmonic minor scale [FONT=&quot] එකේ [/FONT]notes [FONT=&quot]බලමු[/FONT]

    cmse.jpg

    [FONT=&quot]ඒ විදිහටම [/FONT]D harmonic minor [FONT=&quot]එකත් හදමු[/FONT]
    dmsr.jpg

    [FONT=&quot]
    ඔය ආකාරයට
    [/FONT]C ,C# , D, Eb, E, F, F#, G, Ab, A, Bb, B, [FONT=&quot]කියන [/FONT]notes 12 [FONT=&quot]න්ම [/FONT]harmonic minor scales 12 [FONT=&quot]ක් හැදිය හැකියි.( හදලා බලන්න)[/FONT]

    MINOR CHORDS

    [FONT=&quot]දැන් බලමු [/FONT]MINOR CHORDS [FONT=&quot]හැදෙන්නේ කොහොමද කියලා[/FONT].

    [FONT=&quot]ඕනෑම [/FONT]minor chord[FONT=&quot] එකක් නිර්මාණය වන්නේ ඊට අදාල [/FONT]harmonic minor scale [FONT=&quot] එකේ [/FONT]1 -3 - 5 [FONT=&quot]ස්වර එකවර ඇල්ලීමෙනි.[/FONT]
    [FONT=&quot]උදා..ලෙස [/FONT]C harmonic minor scale [FONT=&quot] එකෙන් [/FONT]C minor chord [FONT=&quot]එක හැදෙන හැටි බලමු.[/FONT]

    cmck.jpg

    [FONT=&quot]([/FONT]picture [FONT=&quot]එක බලන්න)[/FONT]

    17284765.jpg

    D harmonic minor scale [FONT=&quot] එකෙන් [/FONT]D minor chord [FONT=&quot]එක හැදෙන හැටිත් බලමු[/FONT]
    dmc1b.jpg

    [FONT=&quot]([/FONT]picture [FONT=&quot]එක බලන්න)
    75243886.jpg

    [/FONT]
    [FONT=&quot]ඔය විදිහට අනික් ඒවත් හදලා බලන්න. [/FONT]Major and Minor Dominant seventh chords [FONT=&quot]හැදෙන හැටි සහ අනෙකුත් [/FONT]chords[FONT=&quot] වර්ග හැදෙන හැටි [/FONT]APPU HAMI [FONT=&quot]ට Support එකක් හැටියට ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙමි[/FONT].
     
    • Like
    Reactions: rx_storm_aight

    එල එල.. :D සරලව පැහැදිලි කරල දීල තියෙනව මචන්. :yes: තැන්ක්ස්. උඹට පුළුවන් වෙලාවක ඉතුරු විස්තර දාන්න. :cool:
     
    mmgdinuka

    Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    ත්‍රී කොර්ඩ්ස් , ෆැමිලි කොර්ඩ්ස්

    යාලුවනේ ත්‍රී කොර්ඩ්ස් , ෆැමිලි කොර්ඩ්ස් ගෙන කියල දෙන්නකෝ දන්නා කෙනෙක් ඉන්නවනම්. මේජර් සහ මයිනර් විතරක් ඇති පුලුවන්නම් කියල දෙන්න කරුණාකරලා
     
    Last edited:

    Lasithxyz

    Member
    Mar 21, 2013
    197
    11
    0
    Anuradhapura
    පට්ට පට පට.....ගොඩක් වැදගත් නුලක්.....

    පුළුවන් නම් පොඩි පොඩි සින්දු වල නොටේසන් ටිකකුත් දෙන්නකෝ...............
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    thank uuuuuuuuu
    keep posting

    Very nice
    +rep

    hodaa hodai.hoda wedak

    පට්ට පට පට.....ගොඩක් වැදගත් නුලක්.....

    පුළුවන් නම් පොඩි පොඩි සින්දු වල නොටේසන් ටිකකුත් දෙන්නකෝ...............

    time ekak set unot daannam macho.. :cool:

    patta :D
    Thanks 5+

    thanks machanla okkotama... :D:love::love:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යාලුවනේ ත්‍රී කොර්ඩ්ස් , ෆැමිලි කොර්ඩ්ස් ගෙන කියල දෙන්නකෝ දන්නා කෙනෙක් ඉන්නවනම්. මේජර් සහ මයිනර් විතරක් ඇති පුලුවන්නම් කියල දෙන්න කරුණාකරලා

    හෙන හෑල්ලක් ටයිප් කරන්න ඕනෙ මචෝ.. බලමු.. :yes:
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    kodimusic Machan digatama liyanna ............ appu haami ela kolla. thread eka bump karannaaaaaaaa... Thanks REP ADD OK :)
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    kodimusic Machan digatama liyanna ............ appu haami ela kolla. thread eka bump karannaaaaaaaa... Thanks REP ADD OK :)

    ok machan ,I know how interest this thread is ..But machan ,these days I'm out of the island and will be back within two days. no sooner I come , would write more things about 7th chords ,3 chords , family chords ,
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ok machan ,I know how interest this thread is ..But machan ,these days I'm out of the island and will be back within two days. no sooner I come , would write more things about 7th chords ,3 chords , family chords ,

    me2 machan. no time. elakiri awath 10 min walata wadiya inne na.. thawa kenek PM karala tiyenawa sony acid pro eken mixing gana thread ekak daanna kiyala. thred ekak daanna wath no time... :(