Chemistry හෙල්ප්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගම්පහ මින්සර බුක්ෂොප් එකේ එලේවල් ඕලෙවල් ඕනේ මගුලකට ෂෝර්ට් නෝට්ස් පොත් තියනවා. ටිකක් හොයල බලපන් අනිත් බුක්ශෝප්ස් වලත් තියනවද කියල.

    මෙන්න මේ ලින්ක් එකේ තියන ඒවා පොඩ්ඩක් හරි වැදගත් වෙනවද කියල බලපන්.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අනුන්ගේ short notes බලලා වැඩක් වෙන්නේ නෑ බන්. උඹම theory කියවල ගොඩ දාගන්න බලපන්. මේ මාස ටිකේ මහන්සි උනානම් උඹ කියන C එක ගන්න එක මහ අමාරුවක් නෑ.
    කොහොමත් මගේ ළඟ නම් AL notes මොනවත්ම නෑ. ඒවා ඒ කාලෙම වෙන අයට දුන්නා.
    ඒ නිසා උදවුවක් කරන්නනම් විදියක් නෑ.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ බ්ලොග් එකේ "රසායන විද්‍යාව ගොනුව" කියල දාල තියන ලින්ක් එකෙන් ගිහින් ගුරු අත්පොත ඩවුන්ලෝඩ් කරගනින්. අමුතුවෙන් නොට් ඕනේ වෙන එකක් නැහැ.

    http://csklanka.blogspot.com/2013/02/blog-post_5.html
     

    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    shrtnote balana wade nam hariyanne ne ban.. eeta wadiya hodai revision note ekak balana eka..
     
  • Jul 6, 2012
    10,686
    2,908
    113
    මේ බ්ලොග් එකේ "රසායන විද්‍යාව ගොනුව" කියල දාල තියන ලින්ක් එකෙන් ගිහින් ගුරු අත්පොත ඩවුන්ලෝඩ් කරගනින්. අමුතුවෙන් නොට් ඕනේ වෙන එකක් නැහැ.

    http://csklanka.blogspot.com/2013/02/blog-post_5.html
    :yes:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ruwan k ranasingha sirge mcq potha ganin.. eka hodai.. puluwan tharam paper karapan..