ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බිත්තර ගීතා එහෙම දැන් සෑහෙන්න දියුණුයි. ඉස්සර පටන් ගත්ත දවස් වල මූ එළියට ආව ගමන් කනවා.ස්පෙශලි ජොලා එහෙම හොයන් ගිහින් මූට තියලා එනවා. ඒකයි ඌ බොට් බොට් ගගා කෑ ගැහුවේ කට්ටිය :P ඒ නිසා තමා මූ හැංඟිලා ඉන්න පුරුදු වුනේ :P:P පස්සේ පස්සේ බිත්තර දාන්න පුරුදු වෙලා දැන් එහෙම සුපිරියට ගහන් යනවා. අනික D2 හොර නෙමෙයි. මොකද ඕකට එකක් තිබ්බ ගමන් මැරෙනවා ;);)
    ow ban :rofl: jula dan ennet na wadiya :P
    dan man bittara danna hotto :oo:
    dan tiyanawa bolage olu kudu wenna :rofl: wena mouse and pad ekak ganna one :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Habayi bokasaimon gen ahapan oya wedi wadinne nathi eka eka tricks ada freeroam eke daala maatu una.. Kujithayi :rofl::baffled:
    mama danna tharamin freeroam eke cheat karanna lesi but stealth eke bohoma limited.
    oya cheat dana un thamai ban hariyata wedillak thiyaganna bari un, talen eka thiyena minihata aye cheat karanna one na :D
    D2 cheat karanne na mama u gahanawa balan indala thiyenawa one taran.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    283202_4427124807811_1998198118_n.jpg


    mata inna dila palayaw
    palayallako &^%*$^%$&*^& %@$%@#%$ )*&(*(*)^&^
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,080
    4,839
    113
    -In Darkness-
    ow ban :rofl: jula dan ennet na wadiya :P
    dan man bittara danna hotto :oo:
    dan tiyanawa bolage olu kudu wenna :rofl: wena mouse and pad ekak ganna one :oo:
    බිත්තර විකුනලා ගේමින් මවුස් එකක් ගනින් :P ජොලා අනේ මංදා. ඒකට ඕනේ carrier Map එක. ලොල්.
    mama danna tharamin freeroam eke cheat karanna lesi but stealth eke bohoma limited.
    oya cheat dana un thamai ban hariyata wedillak thiyaganna bari un, talen eka thiyena minihata aye cheat karanna one na :D
    D2 cheat karanne na mama u gahanawa balan indala thiyenawa one taran.
    D2 cheat කරන් නෑ. මොකද මට හොඳට ශුවර් මමයි ඌයි ගැහුවේ ඉස්සර වෙලාම අපි දෙන්නගේ kills බැලන්ස් කරගන්න ඕනේ කියලා. පස්සේ ඌ දක්ෂතාවය වැඩි දියුණු කරගෙන ටික ටික kills/deaths ratio එක වැඩි කරගත්තා. Damer බලපන්. ඉස්සෙල්ලම කට්ටිය හිතුවා ඌත් මොකක් හරි රෙද්දේ බිට් එකක් දාන් කියලා. මොකද ඌ එකක් තිබ්බම හොඳටම ඇති. පස්සේ තේරුණා කට්ටියට ඌ ping එකට හුරු වෙලා headshotsම තියනවා කියලා. ඒකයි ටැලන්ට් එක. සමහර වෙලාවකට ඔළුවට 100ක් තිබ්බත් මැරෙන් නෑ. ඒ ping එක නිසා. ඒවුනාට ඒක හැම තිස්සෙම වෙනවා නම් ඒක හොරයක්. Cedricට වෙඩි තිබ්බට මැරෙන් නෑ. ඌ ඒක ප්‍රයෝජනේට අරන් අපි ලඟටම එනවා වෙඩි තියාගෙන. පස්සේ කරන්න දෙයක් නැති නිසා මම පිහිය අරන් හැමතිස්සෙම යනවා ඌ පස්සේ. 6 පාරක් පිහියෙන් බෙල්ල කැපුවා. එක පාරක් පොල්ලෙන් ගහලා මැරුවා. හැබැයි එහෙම වුනාම කට්ටියට ගේම් එක ගහන්න එපා වෙනවා, ඒ නිසා වගකිවයුත්තෝ නිසි පියවර ගන්නවා නම් හොඳයි මේවට.( Crazybuddy ඊයේ නම් මැරුණෙම නෑ ටික වෙලාවක් යනකන් :angry::angry: )
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,080
    4,839
    113
    -In Darkness-
    :P carrier map eka mage bittara map eka lol eka gahanna puluwan nam mama bohoma kamati :rofl:

    ඒත් shopping එකේ ඔය හැම රෙද්දම කරන්න පුළුවන් නිසයි ඒක කොච්චර ගැහුවත් එපා වෙන් නැත්තේ ;);)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Hora nokara gahanna puluwan. E unata mama practically dakka meke hora karanawa samaharu. Hood apita elipita daala pennuwa Unlimited bombs. u horen gahuwe na. E unata meke samahara ewun ewa daagena gahanawa. Godak welawata marenne nathi unama eka ahu wenawa :angry::angry::angry:


    :yes:උඹ ගහන්නෙ ටෑලන්ට් එකෙන් බන්. මොකද උඹ තියෙන ශොට්ස් වෑඩි ප්‍රමාණයක් හෙඩ් ශොට්. දෑනුත් එහෙමමද දන්නෑ.:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒත් shopping එකේ ඔය හැම රෙද්දම කරන්න පුළුවන් නිසයි ඒක කොච්චර ගැහුවත් එපා වෙන් නැත්තේ ;);)

    ow eka atta :yes: mama kammali hitunama oke wate duwanawa, sira gattama ekko bittara danawa natnam uda or yata team plan ekata gahanawa :P

    Hamadama Thoge Laaba biththara walata thama ahu wenne :baffled::baffled::baffled:

    :rofl::rofl: