Sinduwen Sinduwa

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නෙතු දැහන් බිදි හද විමන් වදී
    සුරගනක් වගේ කුමරී
    සෙනෙහසින් බැදී සිත ගිමන් නිවී
    පෙම් කවක් ලියයි මිහිරී
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රන්වන් රන් මාල පළඳා මල් ගවසාලා.
    මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා
    පාවෙන රන් අසෙකු පිටේ ඔබ මා හිඳුවාලා
    ගෙන යනවා නම් එන්නම් මුරකාවල් නොතකා :oo::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන් වෙන්න බැරි තරම්
    ඇයි මාව ලං කරන්
    ඔබ යන්න සමු අරන්
    හිතුවේ ඇයි කියන්..........
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    රල හැපී ඇදි ඇදී පෙනකැටී ගැටි ගැටී
    ඔබ දෙපා මත තැලි සිරිගෙනා දිනේ විසී//

    මියුලැසී වැසී වසී හද කිතී කැවි කැවි
    ඔය කසී සලු තෙමි අග ගැලී ඇලි ඇලි
    මුතු කුඩේ යට වෙලී පියමැනී යනසුවින්
    හදවතේ රසවිදී මට වදේ දෙන ලදී
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මල් යායෙ සමනල්ලු පාලුවේ ගිහින්
    ඉස්කොලේ අන්තිම දවස ඇවිත්

    කවදත් මේ වාගේ
    මල් හිනහෙන පාරේ
    කවදාද යන්නේ ඉස්කෝලේ ආයේ
    සුවද අද වාගේ
    සිරුරේ අදි යාවේ
    හැරයන්නේ කදුලින් දෙනුවන් පිරීලා
    මේ අපේම පන්තියේ යාල්යෙහෙලියෝ දමා හැරයන්න මට බෑ ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බිඳුනාද ලිහුනාද
    බැඳි ප්‍රේම හේඩාව
    කිසිදාක නොකැඩෙයි සිතූ
    හැඩුවාද තැවුනාද
    වැලපිලා තනිවීලා
    නැති වීලා කවුරුන් සතූ
    කිසිදාක නොකැඩෙයි සිතූ
    හිස්වෙච්ච හඳදෝ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා
    සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා
    හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
    මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා

    පෙම් හීනෙක නැවතීලා දීලාදෝ හිත ලියලා
    හීන දැකලා එපා වෙලාඑනවාදෝ හිත ඉල්ලා
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

    හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා
    තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niවාලන්න දුක් ජීවිතේ~
    ඇයයි නිල්ල මල් මාවතේ..
    දිවා ‍රැයේ මා ලඟයි~
    මගේ අරුම පෙම් අංගනා..
    ආශා නිරාශා මැWu..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වීනාවී උරතල‍යේ රැඳෙන්න
    සත්සර රැව් නගන්න වීනාවී
    කොවුලාන රන් ස්වර‍යෙන් ග‍යන්න
    මා හද පිරිමදින්න කොවුලාන

    තරු මල් ඉස අහසට නිල් සලු නිල් ‍යහනට
    නිදන්න ‍යාවි තරින්දූ
    කඩුපුල් මල් ‍යා‍යට පෙම් බැඳගෙන සුවඳට
    නොනිද‍යි මගෙ බඹරින්දූ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dehi malak wage dane nubath
    dura unnama suwada gena ena
    dehi malak wage dane nubath
    laga unnata suwada nodanena
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිහඬ මාවතේ පාළු නිවහනේ
    අවිහිංසක යුවතී
    නොසිතූ ලෙස මගේ මුළු දිවිය ම
    ඔබ රුව තුළ සඟවා
    එහි සිරගත කරවයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිහඬ මාවතේ පාළු නිවහනේ
    අවිහිංසක යුවතී
    නොසිතූ ලෙස මගේ මුළු දිවිය ම
    ඔබ රුව තුළ සඟවා
    එහි සිරගත කරවයි

    යලි උදා උ වසන්තෙ ලෙසින්
    එන්න ලං වි සදා ආදරෙන්
    කදුලු බිදුවක් වගෙ නෙත් අගින්
    ඇයිද සමු ගන්නෙ මෙ ජිවිතෙන්
    එන්න ලං වි සදා ආදරෙන්....

    ය නෙන් සිංදු ඉවර කරන්න එපා ය වලින් සිංදු ගොඩක් නැහැ එකම සිංදුව තමයි නැත්තනම් කැර කෙන්නෙ:cool::yes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Yowun sihina loke
    sowin ay thewenne
    ma haa sinasenna geeyak gaya
    lanwee rendi innawaa

    අකුරු මැකි නැහැ
    කොල ගැල වි නැහැ
    බොද වි නැහැ සිතුවම්
    ඉස්සර වගෙ තාමත් මතකයි
    හොඩි පොතෙ පාඩම්//
     
    Status
    Not open for further replies.