First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek:
    අඩේ ,,,එහෙමද බන් ..මම දැනගෙන හිටියේ නැහැනේ.
    sorry බන් ,,,:sorry:
    අර පරයෙක් ඉන්නවා නිකමටවත් කිව්වේ නැහැනේ.:growl:
    උබේ යාලුවට දැන් මොකද.
    bike එක ඉවරද ....:(
    ඌ දන්නෙත් සින් එක වෙලා හවස
    ඕකව හම්බෙන්න තමයි අපි එදා යමින් හිටියේ
    බයික් එකේ ඉස්සරහ නම් අලුතෙන්ම දාන්න වෙනවා බොල
    පල්සර් අලුත්ම එකක් බොල
    යාලුවත් දැන් ගල් ප්ලාස්ටර් දාලා ගෙදර ඉන්නවා
    උගේ අත තමයි එපා වෙන්නෙ බන්
    එක දාගෙන ඉන්න බෑ නෙ බොල
    අපිව ඇනපු ලොරි කාරය බියර් ගහල බියර් බෝතලුත් එක්ක මාට්ටු
    මාස 3නකටම සැප දීල උට
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ දන්නෙත් සින් එක වෙලා හවස
    ඕකව හම්බෙන්න තමයි අපි එදා යමින් හිටියේ
    බයික් එකේ ඉස්සරහ නම් අලුතෙන්ම දාන්න වෙනවා බොල
    පල්සර් අලුත්ම එකක් බොල
    යාලුවත් දැන් ගල් ප්ලාස්ටර් දාලා ගෙදර ඉන්නවා
    උගේ අත තමයි එපා වෙන්නෙ බන්
    එක දාගෙන ඉන්න බෑ නෙ බොල
    අපිව ඇනපු ලොරි කාරය බියර් ගහල බියර් බෝතලුත් එක්ක මාට්ටු
    මාස 3නකටම සැප දීල උට
    :shocked::shocked::shocked:
    අඩේ ,,,එහෙම සීන් එකක්ද ,,,
    මම හිතුවේ ලෙස්සලා වැටිලා කියලයි.
    දුන්නේ නැද්ද අරුගේ හොම්බ රිවට් වෙන්ඩ දෙකක්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හතු වේ@යෙක්.. :D:yes::lol:
    හතු නම් මම:cool: කවුද පට්ට කොම්බුව:shocked:

    :eek::eek::eek:
    ඕක uninstall කරපන් බන් ,,,
    එතකොට හරි .........:)
    :lol:සිරාවට
    11.gif


    මම තව එකෙක් එක්ක ගියේ
    ගිය ඉරිද සින් එක උනේ ජා ඇල හරියේ
    එලවපු එකාගේ උරහිස ගාවින් අත කැඩුනා
    මගේ බෙල්ල නිල වෙන්න වැදුනා
    පිටත් තුවාල උනා
    බෑග් එකක් දාගෙන හිටපු නිසා පිට මැදට නම් මොකුත් උනේ නෑ
    ඔන්න ඔහොමයි අවුරුද්ද පටන් ගත්තේ අපි :(
    ඊයේ තමයි නෙක් කොලර් එක ගැලෙවුවේ
    එත් තාම බාම් ගානවා දැනුත් දාගෙන ඉන්නේ බන්
    ෆෝන් එහෙම විසික් කරලා දාල තිබුනේ බන්

    හරි අපරාදයක් නෙ බන්:(උබට තව කොච්චර කල් ජීවත් වෙන්න පුලුන් කිව්ව්ද:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked:
    අඩේ ,,,එහෙම සීන් එකක්ද ,,,
    මම හිතුවේ ලෙස්සලා වැටිලා කියලයි.
    දුන්නේ නැද්ද අරුගේ හොම්බ රිවට් වෙන්ඩ දෙකක්.
    උට ලස්සන දුවෙක් ඉන්නවලු
    එකී ඉන්නේ IDH හරියෙලු
    මගෙත් එක්ක ගිය අනිත් එක අනිවා ඒකිට ඇසිඩ් ගහනවා කියා කියා ඉන්නේ
    එකී පොලිස් ඇවිල්ල හෙන බයිලාවක් ගහල
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ආ ඇන්ටි වයිරස් මල්ලි. ගාඩ් එකනං පට්ට ඕයි. ඊරිසියාවේ බෑ :yes::yes::yes: :D

    හැබැයි උඹේ කට තමයි සවුත්තු.:lol::lol::lol:
    troll-meme-smiley-emoticon.gif