සචියා වැඩේ නම් මැක්සා. මම මේක ඩවුන්ලෝඩ් කරන් බලන්න කලිනුත් ට්රයි කලා. ඒත් ඒ සෙටප් එක රන් වුනේ නෑ හරියට.. මගේ ෆ්රේම් වර්ක් එකක හරි ඉන්ස්ටෝලර් එකේ හරි අවුලක් වෙන්න ඇති. අද අහම්බෙන් වගේ ත්රෙඩ් එක දැකලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. ඉන්ටර්ෆේස් ඩිසයින් එක නම් නියමයි. සොෆ්ට් එකේ කියන්න තරම් කිසිම අවුලක් නෑ. අප්ඩේට් නොකරපු නිසා වෙන්න ඇති සමහර වයිරස් නම් ඩිටෙක් වුනේ නෑ. වයිරස් සිග්නේචර් විතරක් නැතුව(මට හිතෙන දේ නිකමට කියන්නේ. මම දැක්කා කොහේ හරි ඒ වගේ සිස්ටම් එකක්) හානිදායක වෙන්න පුලුවන් කෝඩ්ස් තියෙන ඒවා ඩිටෙක් වෙන්න මොකක් හරි ක්රමයක් හදන්න පුලුවන් නම් හොදයි. තව දෙයක් වයිරස් ගාඩ් එකේ සිස්ටම් ෆයිල්ස් ටික ප්රොටෙක්කට් කරලා නෑ ඔයා. එක පාට් එකක් මිසින් වුන ගමන් බග් වෙනවා.. මොනවා වුනත් සුපිරි උත්සාහයක්,සුපිරි වැඩක්,ජය වේවා!.