ඌ දන්නෙත් සින් එක වෙලා හවස
අඩේ ,,,එහෙමද බන් ..මම දැනගෙන හිටියේ නැහැනේ.
sorry බන් ,,,
අර පරයෙක් ඉන්නවා නිකමටවත් කිව්වේ නැහැනේ.
උබේ යාලුවට දැන් මොකද.
bike එක ඉවරද ....![]()
ඕකව හම්බෙන්න තමයි අපි එදා යමින් හිටියේ
බයික් එකේ ඉස්සරහ නම් අලුතෙන්ම දාන්න වෙනවා බොල
පල්සර් අලුත්ම එකක් බොල
යාලුවත් දැන් ගල් ප්ලාස්ටර් දාලා ගෙදර ඉන්නවා
උගේ අත තමයි එපා වෙන්නෙ බන්
එක දාගෙන ඉන්න බෑ නෙ බොල
අපිව ඇනපු ලොරි කාරය බියර් ගහල බියර් බෝතලුත් එක්ක මාට්ටු
මාස 3නකටම සැප දීල උට






කවුද පට්ට කොම්බුව







