අපේ කාලයේ ජීවකයෙක්
මචන් ලා මම පහුගිය ටිකේම මේකට ආවේ නැත්තේ කාර්ය බහුල උන නිසාම නෙමේ ලෙඩ දුක් කියන ඒවා අපි කාටත් හැදෙන නිසා ලෙඩ ඉතින් මාරන්තික එවා සහ සුවකල හැකි කියලා 2ක් තියනවා නේ මට නම් එක ලෙඩක් හැදුනා ඒක හොද කරගන්න මම ගියා කාලකන්නි විශේස කියලා නම දාගෙන ඉන්න බූරුවෙක් ගාවට අන්තිමට ඌ දුන්න AMOXILINE 500mg කියන බේත් නිසා මට වෙනත් ලෙඩක් හැදුනා ජීවිත කාලෙටම හොද කරන්න බෑ කියන එකක්
මාව බාරගන්නත් බෑ කිවුව ලංකාවේ එක්තරා ප්රසිද්ද රෝහලක මේ දරුනු රෝගය ගැන විශේස කියන ගොබිලයෙක්.
අන්තිමට ජීවිතේ ගැන ගොඩක් කලකිරිලා ඉන්නකොට හම්බුන හිතවත් කෙනෙක් කිවුව සැසී වෙද මහත්තය ගැන එතනිනුත් සාර්තක උනේ නෑ බලනකොට පොර හොරෙක් ...............
අන්තිමට ඉතින් බේත් බිබී ජීවිතේම එපා වෙල ඉන්නකොට
යාලුවෙක් තරම්වත් හිතවත් නැති මම ගිය වෙබ් ක්ලාස් එකක යාලුවෙක් කිව්වෙ මේ වෙදමහත්තයා හොදයි ගිහින් බලන්න කියලා ගියා
කියන්න සතුටුයි යාලුවනේ මාස 3යි බේත් ගත්තේ ඉංග්රීසි බේත් වලට ටටා බයි කිව්වා පලවෙනියට බේත් ගත්තදවසෙම දැන් බේත් බොන්නේ ම නෑ ඒතරමට සනීපයි..............
මේ ස්තානය ගැන කියන්න කලින් කරුනු ටිකක් තියනවා කියන්න
ලෙඩේ තියෙන්න ඔබට හෝ ඔබේ හිතවතෙකුට මිසක් එතන බේත් දෙන වෙදමහත්තයාට නෙමේ ඒ නිසා එතනදි ඔබට ලබා දෙන උපදෙස් හරියට පිලිපදින්න විශේශයෙන්ම ආහාර උපදෙස් හරියට පිලි පදින්නම වෙනවා බෑ වගේ හිතෙනවා නම් යන්න එපා විශේස බේත් බීලා ජීවිතේ කෙටි කරගන්න පුලුවන් නේ...............
අනික තමා වේලාව එතනට උදේම ගියොත් ඉක්මනින් එන්න පුලුවන් එහෙම නැතිව පරක්කු වෙලා ගිහින් අර වැඩේට යන්න ඕන මේ වැඩේට යන්න ඕන කියලා කන් කෙන්දිරි ගාන්න එපා මතක තියාගන්න සේරම වැඩ වලට වඩා නිරෝගීකම උතුම් කියලා....
ඒ වගේම ඔබ හිතනවා නම් විශේස බේත් බෙත් තමා හොදම කියලා ඒ අයත් යන්න එපා මොකද ඒ අයට කලින් අවුරුදු ගානකට කලින් සින්හල බෙත් සාස්තරය තියෙන්නේ අනික ඔබ මේ රටේ මවක පියෙක් ට දාව උපන් අයෙක් ඔබට විදේශිකයන් ට නිශ්පාදිත බේත් ම ගැලපෙනවද කියලා හිතලා බලන්න...............
අනික එක තමා ගාස්තුව කීයක් විතර යනවාද විශ්වාස කරන්න මට ගියේ රු 1500ක් විතර අවස්තා 3ටම බේත් වලට එක්ක 5ක් යන්න ඇති මාස 3ටම ඔය කවුරු හරි දන්නවා ඇති Doctors ලා Blood එකක් චැක් කරන්න රු 250.00ක් ගන්නවා කියලා...........
වෙදමහත්තයා වයස 80ක් පමන කෙනෙක් අවු 50ක් වෙදකම් කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත සහ එයා උගත් සිංහල ආයුර්වේදයට අනුව බේත් දෙන්නේ එයා කියන විදියට එයා පොරොන්දු වෙලා ඉන්නේ ලෙඩ සුව කරන්න මිසක් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන්න නෙමේ දැන් ඉන්න ඩොක්ටොර් කියන අය වගේ එකපාරින් හොදකරන්න පුලුවන් දේට 4-5 පාරක් ගෙන්නගෙන සල්ලි හම්බකරගන්න එක නෙමේ................
එතනට යන්න කලින් මේ කරුනු සලකලා බලන්න හරි වගේ හිතෙනවා නම් දැන් බලමු මේ ජීවක පරපුරේ වෙදතුමා ගාවට යන විදිය .............
සතියේ දින වලදී උදේ 8.00 -12.00 දක්වා
සෙනසුරාදා- ඉරිදා දවස පුරා
කියන්න ලැජ්ජයි මචන්ලා ඩොක්ටර් කියන අයත් මෙතනින් බේත්ගන්නවා

මෙන්න ගමන් මාර්ගය
මහනුවර ඔරලෝසු කනුව අසලින් 613 මඩවල පාර බස් එකක් ගන්න වලල හන්දියෙන් බහින්න
අහන්න ඕනම කෙනෙක් ගෙන්
ඇල්ලියද්දේ වෙද මහත්තයා ඉන්න තැන
බැරිනම් බස් එක නවත්තපු තැනින් ම උඩට තියන පාරේ යන්න
එතනම් තියන තිරීවීල් සහෝදරයෙක් ගෙන් අහන්න රු50 ක දුරක් පමනයි තියෙන්නේ
අපේ කාලයේ ජීවක පරපුරේ වෙදමහතානනි ඔබට නිදුක් නිරෝගී සුව ප්රාර්තනා කරමි
මෙන්න ජංගම දුරකතන අංකය ඇල්ලියද්දේ ඒ දයාරත්න වෙදමහත්තයා 0779986942

Last edited: