හෝව් හෝව් කොල්ලා..... සල්ලි දීලා ගන්න එකට බැන්නේ නෑ..... අනික දකින්න ඇතිනේ මම ඉස්සෙල්ලම ගැහුවේ Forgive me for saying this කියලා.වලියට කැමති නැති නිසා. මොකද මචං අපි 3rd World country එකක්. Majority paid games ගහන උදවිය නෙමෙයි. කිහිපදෙනෙකුට වත්කම ඇති Paid games ගහන්න. නමුත් මම පෞද්ගලිකව දන්න ධන්වත්තුත් Paid Games ගහන් නෑ. නමුත් ගහන්න පුලුවන් එවුන් ගැහුවට කමක් නෑ. මොකද ඒකෙන් ගේම් එක හදන එකාට හොඳයි. නමුත් ඌ අර හැමෝටම බැන්න එක තමා වැඩියෙන්ම කට්ටියට කේන්ති ගියේ![]()
Paid games gahanna danawath wenna ona naha machan, Uwamanawak thiyenawa nam 1300ta game ekak ganna barida? Bothalayak gahana wiyadamen game ekak ganna barida? U hamotama nemei hoodta banne. Mamath mukuth kiyanna giye naha mokada mamath GTA crack game ekak play karanne. MTA kiyanne official Rockstar tool ekak nam mamath kohoma hari game eka salli walata gannawa.



ගේම් එක පටන් ගත්තු දා ඉඳල කිසිම චීට් එකක් ටෙස්ට් නොකරපු අපිට ගහන්න දීපල්ල, ගහන ටික වෙලාවෙවත් 


Apu ekata pora talk denna gihin Hood athe paththu una 
kalin MTA play kalada