ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

BrainDead

Member
Mar 18, 2013
200
8
0
194f44.jpg

ammata baninawa Honest-killer :angry:

Hi onratzen :P
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    $10 ta aduwen games ona tharam thiyenawa. Tikak balapan

    http://store.steampowered.com

    Aluth game kiyala aspa ganan enne naha machan

    මන් නන කියන්නේ සින්ගපුරුවේ තියෙන ගේම් ෂොප් වල තියෙන ගණන්.. නැතිව US website වල තියෙන ඒවා නෙමේ.. අනික ගොඩක් ඒවා.. US ඇතුලේ විතරයි.. පිටට විකුනන්නේ නැ..
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මන් නන කියන්නේ සින්ගපුරුවේ තියෙන ගේම් ෂොප් වල තියෙන ගණන්.. නැතිව US website වල තියෙන ඒවා නෙමේ.. අනික ගොඩක් ඒවා.. US ඇතුලේ විතරයි.. පිටට විකුනන්නේ නැ..

    Uba eka kathawak waha ganna thawa katha 100k kiyanawa :P machan steam eke games wikunnanawa loke watetama. Un download link eka witharai denne, DVD ewanne naha. Us only game wikunana site thiyenne hena poddai anith serama worldwide selling thiyenawa machan. Balapan $10 adu games 2000+ thiyenawa steam eke. Anith ewa walath balapan game price. $75ta wadi games thiyenne bohoma aduwen:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Minecraft server ekak damuda? phone walin yana ena gaman play karanna puluwan. browser eketh wada.
    hena simple. dan loke hitma game eka.
    Moko kiyanne? gahanne naththan dala wadak na salli aparade.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Uba eka kathawak waha ganna thawa katha 100k kiyanawa :P machan steam eke games wikunnanawa loke watetama. Un download link eka witharai denne, DVD ewanne naha. Us only game wikunana site thiyenne hena poddai anith serama worldwide selling thiyenawa machan. Balapan $10 adu games 2000+ thiyenawa steam eke. Anith ewa walath balapan game price. $75ta wadi games thiyenne bohoma aduwen:D

    හරි ඔයා දින්නා.. මන් 75 වැඩි ඒවා ගන්නන්.. ඔය අඩු ඒවා ගන්න.. දැන් වැඩේ හරි නේ..
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Minecraft server ekak damuda? phone walin yana ena gaman play karanna puluwan. browser eketh wada.
    hena simple. dan loke hitma game eka.
    Moko kiyanne? gahanne naththan dala wadak na salli aparade.

    Mama nam play karala naha. Youtube eke eka eka kali bali hadapuwa nam balala thiyenawa:P kattiya set unoth mamath enawa :)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Uba eka kathawak waha ganna thawa katha 100k kiyanawa :P machan steam eke games wikunnanawa loke watetama. Un download link eka witharai denne, DVD ewanne naha. Us only game wikunana site thiyenne hena poddai anith serama worldwide selling thiyenawa machan. Balapan $10 adu games 2000+ thiyenawa steam eke. Anith ewa walath balapan game price. $75ta wadi games thiyenne bohoma aduwen:D

    මට Crysis 3 එක හොයල දියන්කෝ ඩොලර් 10 කට... මන් උබට ඩොලර් 10 දෙනවා..
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    109
    43
    මචං කට්ටිය මොනවා කියුවත් අපි අතරේ එකෙක් ඉන්නවා බලු වැඩ කරල පොර වෙන්න හදන දෙපිට කාට්ටු dial එකක්. උබල දන්නවත් ඇති උ කවුද කියල. ඌ හදන්නේ මචං මේකේ ඉන්න MTA ගහන මෙම්බෙර්ස්ලගේ වැරදි public පෙන්නලා උන්ව ban කරන්න try කරන එක. diazkolla ව ban කරපු දවස්වල ඌ freeroam ඇවිත් කයිය ගැහුවා උලු GT ට diazkolla ban කරන්න කිඋවේ කියල. උම පිලිගන්නවා එක.

    ඊට පස්සේ මචං Hood බෝම්බ දාන සීන් එක මූ record කරලා මෙතන පෙන්නුවා. හූඩ් baned. Hood කියල තිබුන උ එක ටෙස්ට් කරන්න කරේ කියල. උබට තිබුන ඌට එක පම් කරලා හරි එපා කියන්න. Hoodවරදක් කරපු එක ඇත්ත, බට් ඌ ගැන කේලම කියුවේ නැත්තන් උ තවම ඉන්නවා. මචං game එකේ වරදක් කරයි කියල කාවවත් ෆොරුම් එකෙන් ban කරන්න බලපෑම් කරන්න එපා.

    අනිත් එක තමයි මචං මූ cloak දානවා කියල Aruna ව ban කරන්න try කරන්න හදපු එක. කොහොමහරි ඊක ගමේ එකේ තිබුණු feature එකක් නිසා උගේ try එක fail උන. ඒඋනාට ඌක අයෙත් try කරන්න පුළුවන් GT ට කේලමක් කියලා ban කරවන්න.

    පොර වෙන්න ඕනේ නම් වැදගත් විදියට පොර වෙයන්,ගෑනු වගේ කේලම් කිය කිය මෙම්බෙර්ස්ල ban කරවන්නේ නැතුව. මේක game එකක් විතරයි ඇත්ත ලෝකේ නෙමෙයි. මේක කියුවේ අදාල පුද්ගලයට විතරයි, අනිත් මච්න්ලට නෙමෙයි.