ඔය PS3 නේ බන් ඔව්වා ඉතින් ඔරිජිනල් ඇරෙන්න ගහන්න බැහැ නේ ඉතින්
ඇයි බැරි? PS3 මොඩ් කරන්න පුළුවන් නේ.. මොඩ් කරලා ඕනේ තරන ටොරන්ට් වලින් බාගෙන ගහන්න පුළුවන්..
ඔය PS3 නේ බන් ඔව්වා ඉතින් ඔරිජිනල් ඇරෙන්න ගහන්න බැහැ නේ ඉතින්
බකුනා;14687367 said:me game scene ekedima awe mokada dannekalin MTA play kalada
මේ මොන පිස්සුවක් ද .. මන් ඔයාගෙන කවදද ඇහුවේ කොල්ලෙක්ද කෙල්ලෙක් ද කියලා... මට ඔය කොල්ලෙක් උනත් එකයි කෙල්ලෙක් උනත් එකයි...

ogollo ona deyak hitaganna.....
mama boy kenek nemai ok?
onanam mama 4tos dannam
ඔච්චරටම වෑඩක් නෑත්තන්, මෑප් එකක් වත් හදපන්.aw aw meva lol![]()
මෝඩ ආතල් දෙන්ඩ එපා බන්.ඔච්චරටම වෑඩක් නෑත්තන්, මෑප් එකක් වත් හදපන්.
4ටොස් දාන්ඩ එපා, එතකොට වෑඩේ මාටු වෙනවනේ
kohoma unath pute ganu lamaigen photo illana eka nam harima naughty wedakමේ... කතා හදන්න එපා... දැක්ක තැන මරනවා... මේ ටිකේ පව් කියලා නිකන් ඉන්න දුන්න නිසා ද?

kohoma unath pute ganu lamaigen photo illana eka nam harima naughty wedak![]()
1300යිද බං??? මං Singapore වල බැලුවා 30$-300$ වෙනවා නෝමල් ප්රයිස් රේන්ජ් එක. Shops වලින් shops වලට වෙනස් වෙනවද නම් දන් නෑ. මම බලපු එකේ නම් එහෙමයි තිබ්බේඒත් බං මම හිතන් නෑ ගොඩක් අය සල්ලි දීලා ගේම් ගනියි කියලා
![]()
කොහොමත් අලුත්ම ගේම් එකක් $75 උඩින් මිසක අඩු නැ.. පරණ වෙද්දී... $25 වගේ වෙනවා.. ඊට වඩා අඩු නන වෙන්නේ නැ..
GTA 5 ?