Ahhh SInhalayo! Mama den inne Nuwara Eliye!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකක්ද බන් මෙ වැඩෙ තෙරුම.. මූ වැඩකට කියලා දැම්මෙ payoneer card එක ගන්න විදිය ගැන දාපු එක විතරයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකක්ද බන් මෙ වැඩෙ තෙරුම.. මූ වැඩකට කියලා දැම්මෙ payoneer card එක ගන්න විදිය ගැන දාපු එක විතරයි..

    මු වැඩකට ඇති එකෙක් නෙමෙ කරුමෙට හැදිච්ච එකෙක් :yes:
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මු වැඩකට ඇති එකෙක් නෙමෙ කරුමෙට හැදිච්ච එකෙක් :yes:

    ඔය ගියයි කියන වලව්වෙ ගැනු එහෙම ඉන්නවා නම් බඩුම තමා.. අනික මොලයක් තියන එකෙක් මූව වද්ද ගන්නවද බන් ගෙදරකට..
     
    • Like
    Reactions: djjaya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔය ගියයි කියන වලව්වෙ ගැනු එහෙම ඉන්නවා නම් බඩුම තමා.. අනික මොලයක් තියන එකෙක් මූව වද්ද ගන්නවද බන් ගෙදරකට..
    මුට මොන වලවුද බන් :rofl: මාර ගහක් යට නිදි ඇති හිගන්න වගෙ:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kiyala wadak na me pnnaya gannawada walaw walata:rofl:

    godamunne_ambalama.jpg

    මෙකද දන්නෙ නැ මුගෙ වලව්ව..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;14688898 said:
    ඒ මේ වගේ එවුන්ව ෆෝම් කරන්න එපා බං. අර අහිංසකයට ඇදල අරියි මුගෙ රම්බො නයිෆ් එකෙන්. :(
    දැනටම ඇරලාද දන්නෙ නැහැ පොඩි එකෙකුත් ඉන්නව උට:confused: