3D කණ්නාඩි set

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචංලා දන්න කෙනෙක් කොළඹ අවටින් 3D කණ්නාඩි set
    එකක් ගන්න තැනක් කියන්න. මිළ ගනන් එහෙම කොහොමද?
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    එහෙනන් මචන් ඉතින් ebay එකේ බලල උබේ ගානට හරියන එකක් order කරපන් :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඉට වඩා ඇඩ්වාන්ස් 3D කන්නාඩි නම් උබට ගන්න වෙන්නේ නැ ඔක්කොම 2colour තමඉ තියෙන්නේ ඔනෙන්නම් ෆේම් එක ප්ලස්ටික් එකක් හොයා ගන්න පුලුහන් වෙයි ..ඕනෙනම් nvidia vision 3d කිට් එක ගනින් සුපිරි
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    හැමෝගෙම ප්‍රතිචාර වලට බොහෝම ස්තුති කරනවා.
    එළකිරියේ ඉන්නේ බොහෝම හොද කොල්ලෝ කෙල්ලෝ
    set එකක්.
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඉට වඩා ඇඩ්වාන්ස් 3D කන්නාඩි නම් උබට ගන්න වෙන්නේ නැ ඔක්කොම 2colour තමඉ තියෙන්නේ ඔනෙන්නම් ෆේම් එක ප්ලස්ටික් එකක් හොයා ගන්න පුලුහන් වෙයි ..ඕනෙනම් nvidia vision 3d කිට් එක ගනින් සුපිරි

    කියක් විතර වෙනවද කොල්ලෝ ? :confused: