පුතුනි !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මොර සූරන වැසි වැටෙනා..
    මන්දාරම් අදුරු මගක...
    ලහි ලහියේ බයිසිකලෙන්
    නිවසට යන්නයි.....
    බිමට වැටෙව වැසි බිදුවෙන්..
    පොඩි පුතුගේ රැකවරණය
    තිබුන එකම වැහි ඇදුමෙන්..
    සරිකර ලන්නයි..........
    කෙතරම් වැසි වැටුනත් මට..
    නුඹ මා තුරුලේ හිදිමින්....
    කිරිකැටි අත් පා හකුලා...
    උනුසුම් වෙන්නයි.......
    රන්කැටි පුතු මිනිසෙකු වී..
    ලොව අරමුණු ජයගත් සද...
    පිය පදවියෙ මහ
    ඟු අරුත
    මතකෙට එන්නයි...........

    images


    වැස්ස වෙලාවක දැකපු දෙයක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා.. :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලස්සනම ලස්සන නිර්මාණයක් මල්ලි .... ඇත්තමයි .... ගොඩක් ලස්සනයි ... මේ අදහස් කොහෙන් එනවද මන්ද ඔයාට.... all the best again ... !!! :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට පට්ට මචං..
    11.gif

    කොහෙන්ද බන් ඔහොම අදහස් එන්නෙ :dull:
    9.gif
    :dull: මං දන්නෙත් නෑ නෙ බං .. :baffled:
    තෑන්කූ :D


    ලස්සනයි මචන් කවිය
    තෑන්කූ මචං :D

    තෑන්කූ ඇම් එල් :D

    superb +++

    kalin deelalu ban :(
    ඒකට කමක් නෑ බං.. බොහොම ස්තූතියි :D

    ලස්සනම ලස්සන නිර්මාණයක් මල්ලි .... ඇත්තමයි .... ගොඩක් ලස්සනයි ... මේ අදහස් කොහෙන් එනවද මන්ද ඔයාට.... all the best again ... !!! :yes::yes::yes:
    මං දන්නෑ අප්පා කොහෙංද එන්නෙ කියලා.. :rofl:
    තෑන්කූ අක්කෙ :yes::D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තාත්ත මා හැදු වැඩු හැටි මගෙ මතකෙට නැගුවා.
    :love::love:
    පිය සෙනෙහස කෙතරම්දැයි නැවත අලුත් කෙරුවා
    :love::love: