how much beer you can drink

how much beer you can drink

  • Total voters
    117

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    බියර් විතරක් නෙවේ නෙ බං.. හෙනිපියර් කාලකුත් අනුමත වෙලා නෙ හිටියෙ.. අනේ මන්ද වැදුන නිකන් කීං ගාන්න :rofl:
    :D:D:D
    මාත් අනුමත වුණා හයට හතට විතර.. අනිත් එවුනුත් එක්ක.. බොසා කොහෙන්ද උස්සගෙන ආවා.. බකාඩි දෙකයි, V&A බාගෙකුයි.. කෙලලා ඇරියා.. අපේ සල්ලි.. බොසා කාලකට විතර ගේම දීලා මාරුවුණා..:angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:D
    මාත් අනුමත වුණා හයට හතට විතර.. අනිත් එවුනුත් එක්ක.. බොසා කොහෙන්ද උස්සගෙන ආවා.. බකාඩි දෙකයි, V&A බාගෙකුයි.. කෙලලා ඇරියා.. අපේ සල්ලි.. බොසා කාලකට විතර ගේම දීලා මාරුවුණා..:angry:
    :angry::angry::angry::angry:

    මැරිය බල්ලා තෝත් ගිනිවතුරම බීලා බීලා නිදිමරලා ,,,,
    යකෝ අනික් එවුන්ට ඇගවල් හදන්න උපදෙස් දෙන්න කලින්
    තොගේ ඔය බේබදුකම නවත්තාපන් .......

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry::angry:

    මැරිය බල්ලා තෝත් ගිනිවතුරම බීලා බීලා නිදිමරලා ,,,,
    යකෝ අනික් එවුන්ට ඇගවල් හදන්න උපදෙස් දෙන්න කලින්
    තොගේ ඔය බේබදුකම නවත්තාපන් .......

    නවත්තන්න සෑහෙන්න ට්‍රයි කරනව නුවන් අයියෙ.. මේ මගුල නවත්තන්න බෑ..:no:
    සිරාවටම මාර ට්‍රයි එකක් දුන්නා මං මේ මගුල නවත්තන්න.. අනික සෑහෙන්න වියදමක් යනවා ඩ්‍රින්ක් එක දාන්න..
    ඒත් ඩ්‍රින්ක් එක දාන නිසා තමයි මෙහෙම හරි වැඩ කරන්නෙ.. නැත්තං මැරිලා මෙලහකට..

    :yes::yes::yes:
    මම ඕක නවත්තලා සෑහෙන්න කල් මල්ලී,,,
    මට මේ සිගරට් බොන එක නවත්වන්න බැරුවයි ඉන්නේ ........
    මම නම් තාම සිඟරට් බීලා නෑ.. ඒකට පුරුදු වුණොත් ඊට වඩා හපන් වෙයි..:D මෙතන ඉන්න එකෙක්වත් පාවිච්චිය නෑ.. ඒක නිසා බය නෑ..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :angry::angry::angry::angry:

    මැරිය බල්ලා තෝත් ගිනිවතුරම බීලා බීලා නිදිමරලා ,,,,
    යකෝ අනික් එවුන්ට ඇගවල් හදන්න උපදෙස් දෙන්න කලින්
    තොගේ ඔය බේබදුකම නවත්තාපන් .......

    ඕක නම් මැරෙනවා කොහොමත් තව අවුරුදු දහයක යන්න ඉස්සෙල්ල.. :no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එපා :dull:
    :no:
    ඕක නම් මැරෙනවා කොහොමත් තව අවුරුදු දහයක යන්න ඉස්සෙල්ල.. :no:
    ඔව් බන් ,,,
    මේ මොන කරුමයක්ද මු ගෙවන්නේ.
    ඕකා මැරෙන්න කලින් ඕකත් එක්ක උබලගේ ගෙදර එන්න ඕනි .......

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Code:
    එපා :dull:
    ලිඳේ..:rofl:

    ඕක නම් මැරෙනවා කොහොමත් තව අවුරුදු දහයක යන්න ඉස්සෙල්ල.. :no:
    :yes::yes::yes:
    දොස්තරත් කිව්වා එදා ලෙඩ වෙලා බෙහෙත් ගන්න ගියපු වෙලාවෙ..
    ඉතිං මොනා කරන්නද බං..
    Hannapier කියල කිව්වෙ Rockland ගහන එකද..
    මල ජරාවක් බං..

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:D
    මාත් අනුමත වුණා හයට හතට විතර.. අනිත් එවුනුත් එක්ක.. බොසා කොහෙන්ද උස්සගෙන ආවා.. බකාඩි දෙකයි, V&A බාගෙකුයි.. කෙලලා ඇරියා.. අපේ සල්ලි.. බොසා කාලකට විතර ගේම දීලා මාරුවුණා..:angry:
    බකාඩි දෙකයි, V&A බාගෙකුයි කීදෙනෙක්ද ගැහුවේ
    :confused::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :no:

    ඔව් බන් ,,,
    මේ මොන කරුමයක්ද මු ගෙවන්නේ.
    ඕකා මැරෙන්න කලින් ඕකත් එක්ක උබලගේ ගෙදර එන්න ඕනි .......

    :yes::yes::yes:
    මේකෙන් අස් වෙනව නුවන් අයියෙ ගාණක් හොයාගත්තට පස්සෙ.. තාම හොයල නෑ කීයක්වත්.. ණය ගෙවනව මිසක්.. ඊට පස්සෙ මොකක් හරි මගුලක් කරල ජීවත් වෙනවා.. :yes:

    බකාඩි දෙකයි, V&A බාගෙකුයි කීදෙනෙක්ද ගැහුවේ
    :confused::confused::confused:
    කොල්ලො හතර දෙනයි, මායි, බොසයි.. බොසා නම් කාලකට කෙලලා ගෙදර ගියා.. උගේ ගෑනි කොස්ස ගන්නවා නැත්තං.. ඌ ගෑනිට බයයි..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද ගේම් එක ප්ලේ කරන්න ආවා 10ට විතරද කොහෙද.. කොල්ලො ටික පණ දාගෙන වැඩ.. උන්ගෙ මූණවල් අප්සට් මං මේක අස්සට රිංගගෙන කොම්පියුටර් එක බදාගෙන ඉන්නකොට.. මගේ මූනට මොකුත් කියන්නෑ.. ඒත් මං විතරක් ලොක්කා වගේ ඉඳන් අනිත් එවුන් වැඩ කරන එක හරි නැහැනේ.. එපාර මාත් ගියා වැඩ කරන්න.. උන්ට නිදිමතයි කියලා දැන් ඇලට් එකක් දාලා ඉන්නෙ.. ඒ නිසා මේ පැත්තට ආවා..:rofl: මං නිදාගන්නෑ.. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකෙන් අස් වෙනව නුවන් අයියෙ ගාණක් හොයාගත්තට පස්සෙ.. තාම හොයල නෑ කීයක්වත්.. ණය ගෙවනව මිසක්.. ඊට පස්සෙ මොකක් හරි මගුලක් කරල ජීවත් වෙනවා.. :yes:
    තොගේ ඔය කෙහෙල්මල් ණය ඉවරවෙද්දී තෝ ඔතනම මැරිලා .
    :(:(:(
     
    තුක් ,,,විතරක් ඒක කියන ලස්සන
    එකා බාගයක් විතර කෙලලනේ යකොව් .
    :frown::frown::frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද ගේම් එක ප්ලේ කරන්න ආවා 10ට විතරද කොහෙද.. කොල්ලො ටික පණ දාගෙන වැඩ.. උන්ගෙ මූණවල් අප්සට් මං මේක අස්සට රිංගගෙන කොම්පියුටර් එක බදාගෙන ඉන්නකොට.. මගේ මූනට මොකුත් කියන්නෑ.. ඒත් මං විතරක් ලොක්කා වගේ ඉඳන් අනිත් එවුන් වැඩ කරන එක හරි නැහැනේ.. එපාර මාත් ගියා වැඩ කරන්න.. උන්ට නිදිමතයි කියලා දැන් ඇලට් එකක් දාලා ඉන්නෙ.. ඒ නිසා මේ පැත්තට ආවා..:rofl: මං නිදාගන්නෑ.. :(
    :oo::oo:

    අරුන්ගේ ගෙදර එනවා කිවුවා විතරයි
    REPLAYත් නැතුව අරූ OFFLINE ගියාද කොහේද.:(
    ඔන්න අපේ බොක්කේ යාළුවෝ.:(:(
    අම්මපා යන්නේ නැහැ වැලිවේරියට බුදුන් වැඩියත්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොගේ ඔය කෙහෙල්මල් ණය ඉවරවෙද්දී තෝ ඔතනම මැරිලා .
    :(:(:(
    ගෙදරිනුත් ඔය ටික කියනවා.. අද උදේ පාන්දරින් ගෙදර දුවලා ආවා.. නිදාගත්තෙ නෑ විනාඩියක්වත්.. :( තව පොඩ්ඩකින් ඇලට් එකක් දාන්න ඕනි..

    තුක් ,,,විතරක් ඒක කියන ලස්සන
    එකා බාගයක් විතර කෙලලනේ යකොව් .
    :frown::frown::frown:
    :dull::dull:
    එච්චර බිව්වෙ නෑ මං.. මට වඩා බොන එකෙක් මෙතන ඉන්නවා.. ඌට බෝතලයක් ගැහුවත් වදින්නෙ නෑ.. ඌ නිදි තාම.. තව චුට්ටකින් උන් නැගිට්ටවනවා.. මං නිදාගන්නවා..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo::oo:

    අරුන්ගේ ගෙදර එනවා කිවුවා විතරයි
    REPLAYත් නැතුව අරූ OFFLINE ගියාද කොහේද.:(
    ඔන්න අපේ බොක්කේ යාළුවෝ.:(:(
    අම්මපා යන්නේ නැහැ වැලිවේරියට බුදුන් වැඩියත්.
    ගිය සැරේ වගේ දවස් දෙකහමාරක් නිවාඩු ලැබුනොත් තමා කැ# වැඩේ වෙන්නෙ.. :(
    ගිය අවුරුද්දට ජංගියක්වත් ගන්න වෙලාවක් තිබුණෙ නෑ..
    මායි තව එකෙකුයි අහවල් කොම්පැණියෙ මහ එකාට කිව්වා ආපු වෙලේ..
    බලමු, ඕඩර්ස් ටික වේලපහ කරල දුන්නොත් කියල විතරයි කිව්වෙ..
    ඕවා අපේ වැරදිම තමා.. වැඩ කරන්නෑ විකාර කර කර ඉන්නවා.. එක්කො එළකිරියෙ.. එහෙමත් නැත්තං වැඩ නොකර කයියට සෙට් වෙනවා.. ඉතිං මුන්ට වෙලාවට බඩු දෙන්න විදියක් නෑ..

    sathyamonster

    Member
    Feb 28, 2013
    4
    0
    0
    bear nam ithin special brew tamai..
    3252236263_f17b68c4e3_z.jpg