බියර් විතරක් නෙවේ නෙ බං.. හෙනිපියර් කාලකුත් අනුමත වෙලා නෙ හිටියෙ.. අනේ මන්ද වැදුන නිකන් කීං ගාන්න![]()

තොගේ පට්ටන්දරේ මම දිග අරින්නද ෆොටෝස් එක්කම ........තෝ මොකද![]()

මාත් අනුමත වුණා හයට හතට විතර.. අනිත් එවුනුත් එක්ක.. බොසා කොහෙන්ද උස්සගෙන ආවා.. බකාඩි දෙකයි, V&A බාගෙකුයි.. කෙලලා ඇරියා.. අපේ සල්ලි.. බොසා කාලකට විතර ගේම දීලා මාරුවුණා..

නුවන් අයියා සුරාවෙන් තොරද..?

මැරිය බල්ලා තෝත් ගිනිවතුරම බීලා බීලා නිදිමරලා ,,,,
යකෝ අනික් එවුන්ට ඇගවල් හදන්න උපදෙස් දෙන්න කලින්
තොගේ ඔය බේබදුකම නවත්තාපන් .......

මම ඕක නවත්තලා සෑහෙන්න කල් මල්ලී,,,
මට මේ සිගරට් බොන එක නවත්වන්න බැරුවයි ඉන්නේ ........
මෙතන ඉන්න එකෙක්වත් පාවිච්චිය නෑ.. ඒක නිසා බය නෑ..
මැරිය බල්ලා තෝත් ගිනිවතුරම බීලා බීලා නිදිමරලා ,,,,
යකෝ අනික් එවුන්ට ඇගවල් හදන්න උපදෙස් දෙන්න කලින්
තොගේ ඔය බේබදුකම නවත්තාපන් .......

ඕක නම් මැරෙනවා කොහොමත් තව අවුරුදු දහයක යන්න ඉස්සෙල්ල..![]()

ඕක නම් මැරෙනවා කොහොමත් තව අවුරුදු දහයක යන්න ඉස්සෙල්ල..![]()

මාත් අනුමත වුණා හයට හතට විතර.. අනිත් එවුනුත් එක්ක.. බොසා කොහෙන්ද උස්සගෙන ආවා.. බකාඩි දෙකයි, V&A බාගෙකුයි.. කෙලලා ඇරියා.. අපේ සල්ලි.. බොසා කාලකට විතර ගේම දීලා මාරුවුණා..

ඔව් බන් ,,,
මේ මොන කරුමයක්ද මු ගෙවන්නේ.
ඕකා මැරෙන්න කලින් ඕකත් එක්ක උබලගේ ගෙදර එන්න ඕනි .......

බකාඩි දෙකයි, V&A බාගෙකුයි කීදෙනෙක්ද ගැහුවේ

මං නිදාගන්නෑ.. 
මේකෙන් අස් වෙනව නුවන් අයියෙ ගාණක් හොයාගත්තට පස්සෙ.. තාම හොයල නෑ කීයක්වත්.. ණය ගෙවනව මිසක්.. ඊට පස්සෙ මොකක් හරි මගුලක් කරල ජීවත් වෙනවා..

මේකෙන් අස් වෙනව නුවන් අයියෙ ගාණක් හොයාගත්තට පස්සෙ.. තාම හොයල නෑ කීයක්වත්.. ණය ගෙවනව මිසක්.. ඊට පස්සෙ මොකක් හරි මගුලක් කරල ජීවත් වෙනවා..
කොල්ලො හතර දෙනයි, මායි, බොසයි.. බොසා නම් කාලකට කෙලලා ගෙදර ගියා.. උගේ ගෑනි කොස්ස ගන්නවා නැත්තං.. ඌ ගෑනිට බයයි..

අද ගේම් එක ප්ලේ කරන්න ආවා 10ට විතරද කොහෙද.. කොල්ලො ටික පණ දාගෙන වැඩ.. උන්ගෙ මූණවල් අප්සට් මං මේක අස්සට රිංගගෙන කොම්පියුටර් එක බදාගෙන ඉන්නකොට.. මගේ මූනට මොකුත් කියන්නෑ.. ඒත් මං විතරක් ලොක්කා වගේ ඉඳන් අනිත් එවුන් වැඩ කරන එක හරි නැහැනේ.. එපාර මාත් ගියා වැඩ කරන්න.. උන්ට නිදිමතයි කියලා දැන් ඇලට් එකක් දාලා ඉන්නෙ.. ඒ නිසා මේ පැත්තට ආවා..මං නිදාගන්නෑ..

තොගේ ඔය කෙහෙල්මල් ණය ඉවරවෙද්දී තෝ ඔතනම මැරිලා .
තව පොඩ්ඩකින් ඇලට් එකක් දාන්න ඕනි..තුක් ,,,විතරක් ඒක කියන ලස්සන
එකා බාගයක් විතර කෙලලනේ යකොව් .

අරුන්ගේ ගෙදර එනවා කිවුවා විතරයි
REPLAYත් නැතුව අරූ OFFLINE ගියාද කොහේද.
ඔන්න අපේ බොක්කේ යාළුවෝ.
අම්මපා යන්නේ නැහැ වැලිවේරියට බුදුන් වැඩියත්.