කඩ්ඩ පොලිස්-ඉංගිරිසි ඉගෙනගමු-Learn English

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
කඩ්ඩ පොලිස්-ඉංගිරිසි ඉගෙනගමු-Learn English

මීට ඉස්සෙල්ලත් ඉංග්‍රීසි ඉගෙන ගන්න E-Book එකක් දුන්න, ගොඩක් යාලුවෝ comment කරලා තිබුන නිසා මම වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න පිරිසක් මේකේ ඇති කියල හිතිලා ඊට වැඩිය වියාකරණ විදි අඩංගු වටිනා E-Book එකක් දෙන්න ඕන කියල හිතුන...

මේ E-Book(PDF) එක ගැන කියනවනම් ඉංග්‍රීසි වියාකරණ විදි 125 ක් විතර අඩංගු වෙලා තියනවා ඒ වගේම මේකට සම්මාන ගොඩකුත් හම්බෙලා තියනවා... හරි හරි පොතේ ලොකුවෙන් වැඩක් නැහැ මේකෙන් ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් විදිහට සරලව හා සංෂිප්තව පැහැදිලි කරලා තියනවා.. පහල තියල Link එකෙන් Download කරගන්න.... තව ගොඩක් තියනවා Pre-Paid Package එකක් ගෙන අවේ එක නිසා පස්සෙ upload කරන්නම්..

learn-english.jpg



වැදගත් වුනානම් කමෙන්ට් එකක් දාල යන්න නැත්තනම් තව කෙනෙකුට ත්‍රෙඩ් බලන්න බම්ප් එකක්වත් දන්න.....