Help මචංස්ලා...
![]()
kawruth na dan 
machn mulinma me site ekata yaman-----> http://www.evenbalance.com/?page=pbsetup.php
gihin oya windows walata tiyena podi software eka bapan, bala oya yata tiyena widiyata game eka widiyata COD 4 select karala check for updates click kalama update wei. ethakota hari, ikmanata dan waren,kawruth na dan
update seen එක නෙවේ බං.. එහෙනම් කෙලින්ම update කරන්න කියනව නේද ? server communication error උගෙ connection එකේ අවුලක් පේන විදියට !

mata heta thama enna wenne![]()
uba awoth gemama iwarai bn

machn mulinma me site ekata yaman-----> http://www.evenbalance.com/?page=pbsetup.php
gihin oya windows walata tiyena podi software eka bapan, bala oya yata tiyena widiyata game eka widiyata COD 4 select karala check for updates click kalama update wei. ethakota hari, ikmanata dan waren,kawruth na dan
ඒ විදියට තමා බං අප්ඩේට් කලේ....update seen එක නෙවේ බං.. එහෙනම් කෙලින්ම update කරන්න කියනව නේද ? server communication error උගෙ connection එකේ අවුලක් පේන විදියට !

අන්න ඒකනේ හත්වලාමේ කියන්නේ...ane manda bn, mama danuth dakka mu game ekata apu gaman kik wenawa![]()

![]()
Game එක MultiPlayer setup කරගන්න මෙන්න විශ්තර. . .. . . .. .
ක්ලික් >> Elakiri COD4 Multiplayer Guide ! << ක්ලික්
එන්ට මරාගන්ට. . .. . . ... .
එලකිරි GT අය්යෙ. . .. . . . තැන්කූ කිව්වා .. . . . ..
මෙන්න පලවෙනි Match එක. . ..
![]()

Machan GT Server ekata Promod dala ...TDM dala tibbanan hodai neda?

එළ මේක දැම්මම හරි ගියා... +7