2013 Mar 27 - ElaKiri Radio ! - Hangout with dj gamaya

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ubala dennagema connection eke awula thynne:yes:.
    dialog FUP watilath high quality wada:yes:


    මොන රෙද්දක්ද බන් මගේ තියෙන්නේ අන්ලිමිටඩ් නේ
    SLT මුන්ට මම උදේ කතා කරලත් හොඳට කිව්වා
    දැන් පලි ගන්නවද දන්නෑ
    :P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන රෙද්දක්ද බන් මගේ තියෙන්නේ අන්ලිමිටඩ් නේ
    SLT මුන්ට මම උදේ කතා කරලත් හොඳට කිව්වා
    දැන් පලි ගන්නවද දන්නෑ
    :P:P:P
    ane mandha:rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉතිං අපිට මොකෝ බං?? අපිටත් සීට් එකක් අහු වෙනවානම් එච්චරයිනේ :rofl:



    එහෙම හරියන්නෑ ගෑනුලමයි බස් වගේ නම් සීට් එක කොයි වගේද?
    :P:P:P:P:P

    මුලු බස් එකම ගන්න ඔනේ
    :baffled::baffled::baffled:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒ බං රනිදුවා ගූගල් එකෙන් අයින් වෙලා මේසන් වැඩ පටං අරන්ද බං?
    ඇයි මේකා මේ තාච්චියක් දෙන්න කියන්නේ? :oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    පොඩ්ඩකට ඔය ඩවුන්ලෝඩ් වෙන අහවල් වීඩියෝ දෙක පොඩ්ඩකට නවත්තලා බලහං


    MKK == මගුලක් කතා කරනවා
    මොන වීඩියෝද බන් ලඟදි ලොකු ෆයිල් එකකට කියල බෑවේ GTA තමා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එහෙම හරියන්නෑ ගෑනුලමයි බස් වගේ නම් සීට් එක කොයි වගේද?
    :P:P:P:P:P

    මුලු බස් එකම ගන්න ඔනේ
    :baffled::baffled::baffled:
    යකෝ බස් එකක් කියන්නේ පොදු දෙයක් :rofl:...උඹටත් බස් එකේ යන්න හම්බෙනවානම් කීදෙනෙක් බස් එකේ ගියාම උඹට මොකෝ??? බස් එකම උඹ ගත්තට හැම සීට් එකකම උඹට වාඩි වෙලා යන්න බැහැනේ
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔං අපිත් ආවා මේ පැත්තට පොඩ්ඩක් :dull:
    කාලා බිලා සේරම වැඩ ඉවර උනා ඉතිං :oo:
    නිකං ඉන්න එකෙ එළකිරි එකක් ගහන්න හිතුනා :rofl: :oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    යකෝ බස් එකක් කියන්නේ පොදු දෙයක් :rofl:...උඹටත් බස් එකේ යන්න හම්බෙනවානම් කීදෙනෙක් බස් එකේ ගියාම උඹට මොකෝ??? බස් එකම උඹ ගත්තට හැම සීට් එකකම උඹට වාඩි වෙලා යන්න බැහැනේ


    එහෙමනම් බස් හරියන්නෑ
    පොදු එව්ව මොකටද බන් අපිට :P:P

    මගේම කියල වාහනයක් පදින එක තමා හොඳ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    MKK == මගුලක් කතා කරනවා
    මොන වීඩියෝද බන් ලඟදි ලොකු ෆයිල් එකකට කියල බෑවේ GTA තමා
    උඹ ඉතිං ජරාව බෑවත් මෙතන කියයියැයි මම ජරාව බෑවා කියලා :rofl:

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔං අපිත් ආවා මේ පැත්තට පොඩ්ඩක් :dull:
    කාලා බිලා සේරම වැඩ ඉවර උනා ඉතිං :oo:
    නිකං ඉන්න එකෙ එළකිරි එකක් ගහන්න හිතුනා :rofl: :oo:


    එල එල
    පැත්තකින් වාඩි වෙයන් එහෙනම්