ඉතිං අපිට මොකෝ බං?? අපිටත් සීට් එකක් අහු වෙනවානම් එච්චරයිනේඒ උනාට බස් එකේ යන්න ඉන්නේ අපි විතරක්ම නෙමේ නේද?
![]()

ubala dennagema connection eke awula thynne.
dialog FUP watilath high quality wada![]()



පොඩ්ඩකට ඔය ඩවුන්ලෝඩ් වෙන අහවල් වීඩියෝ දෙක පොඩ්ඩකට නවත්තලා බලහංලෝ කොලිටි අහන්නේ අද
ඒත් කැඩි කැඩි නෙ ඇහෙන්නේ![]()
ane mandhaමොන රෙද්දක්ද බන් මගේ තියෙන්නේ අන්ලිමිටඩ් නේ
SLT මුන්ට මම උදේ කතා කරලත් හොඳට කිව්වා
දැන් පලි ගන්නවද දන්නෑ![]()

ඉතිං අපිට මොකෝ බං?? අපිටත් සීට් එකක් අහු වෙනවානම් එච්චරයිනේ








පොඩ්ඩකට ඔය ඩවුන්ලෝඩ් වෙන අහවල් වීඩියෝ දෙක පොඩ්ඩකට නවත්තලා බලහං
යකෝ බස් එකක් කියන්නේ පොදු දෙයක්එහෙම හරියන්නෑ ගෑනුලමයි බස් වගේ නම් සීට් එක කොයි වගේද?
මුලු බස් එකම ගන්න ඔනේ![]()
...උඹටත් බස් එකේ යන්න හම්බෙනවානම් කීදෙනෙක් බස් එකේ ගියාම උඹට මොකෝ??? බස් එකම උඹ ගත්තට හැම සීට් එකකම උඹට වාඩි වෙලා යන්න බැහැනේ

යකෝ බස් එකක් කියන්නේ පොදු දෙයක්...උඹටත් බස් එකේ යන්න හම්බෙනවානම් කීදෙනෙක් බස් එකේ ගියාම උඹට මොකෝ??? බස් එකම උඹ ගත්තට හැම සීට් එකකම උඹට වාඩි වෙලා යන්න බැහැනේ


උඹ ඉතිං ජරාව බෑවත් මෙතන කියයියැයි මම ජරාව බෑවා කියලාMKK == මගුලක් කතා කරනවා
මොන වීඩියෝද බන් ලඟදි ලොකු ෆයිල් එකකට කියල බෑවේ GTA තමා

ඔං අපිත් ආවා මේ පැත්තට පොඩ්ඩක්
කාලා බිලා සේරම වැඩ ඉවර උනා ඉතිං
නිකං ඉන්න එකෙ එළකිරි එකක් ගහන්න හිතුනා![]()