bear nam ithin special brew tamai..![]()
special brew nam 2k gahaddi baduma thama...

bear nam ithin special brew tamai..![]()

බියර් කියන්නෙ බොන දෙයක් ද![]()

උබලට කොයින්ද ඕව සිංහලයෝ
මොනාටත් වඩා මම ආස බියර් බොන්න
හෙනිපියර් හොදවයින් අනුමත කරල වැටිලා ඉන්නකොට දෙන්නෙක් වමනෙ දැම්ම හෝ ගාල උන්ට බීම එපා වෙලා බියර් ලොකු කෑන් තුනයි පොඩි කෑන් එකකුයි තිබ්බ මම ලොකු කෑන් දෙකයි පොඩි එකයි ගැහුව කිසි අවුලක් නෑ ශෝක්.. අම්මට සිරි යන්න කියල එලියට බැස්ස විතරයි අමාරුයි බබා හම්බෙන්න.. අන්තිමට ගෙදර ඇවිත් කාමරේ දොර වහගන්නව මතකයි.. හීනෙන් වගේ රෑට කන්නෙ නැද්ද කියල අහනවත් මතකයි !ආ එද්දිත් මම වැදිලා නිසා තව ලොකු කෑන් එකක් තිබිල කඩා ගත්ත නෙ එතන හිටිය කොල්ලෙක් කෑන් එක උදුරලා විසික් කළා.. තව ටිකෙන් ඒකත් ඉවරයි..
![]()

8.8 walin loku 2i podi 1i maru hindala hitala loku 3k yanna puluwan ath udeta 50% amathakai munada une kiyala...tikak aheta mehta ellunath balla eliyata paninawa...he he he

ඔවු ඕයි.. බියර් එකට අමුතු වැදිල්ලක් වදිනවා.. ස්ට්‍රෝංග් එක තමා වැඩියක් ගහන්නෙ.. එයින් හතරක් ගත්තා.. චීස් කොත්තු දෙකකුත් දාගත්තා.. හිමින් එළිවෙනකන් ගහනවා.. හැබැයි මට නම් දෙකොණ මාරු වෙන්න වදින්නෑ කෑන් හතරක් ගැහුවට.. හැබැයි ඒ ගාණ තමා උපරිමය.. ඊට වඩා ගහන්නෑ වැඩ කරන්න බැරි නිසා.. අර තෝ එදා ජෝක් එකක් කරලා එකෙක් එක්ක බිමට පතබරියන් වුණේ.. එදත් බියර් ගහලා හිටියෙ.. ඌත් ලාවට අනුමත වෙලා හිටියෙ.. මට ඒක තාම මතක් වෙනව බං.. ඌවයි උඹවයි දකිනකොට..

බියර් විතරක් නෙවේ නෙ බං.. හෙනිපියර් කාලකුත් අනුමත වෙලා නෙ හිටියෙ.. අනේ මන්ද වැදුන නිකන් කීං ගාන්න![]()
නවත්තන්න සෑහෙන්න ට්‍රයි කරනව නුවන් අයියෙ.. මේ මගුල නවත්තන්න බෑ..
සිරාවටම මාර ට්‍රයි එකක් දුන්නා මං මේ මගුල නවත්තන්න.. අනික සෑහෙන්න වියදමක් යනවා ඩ්‍රින්ක් එක දාන්න..
ඒත් ඩ්‍රින්ක් එක දාන නිසා තමයි මෙහෙම හරි වැඩ කරන්නෙ.. නැත්තං මැරිලා මෙලහකට..
මම නම් තාම සිඟරට් බීලා නෑ.. ඒකට පුරුදු වුණොත් ඊට වඩා හපන් වෙයි..මෙතන ඉන්න එකෙක්වත් පාවිච්චිය නෑ.. ඒක නිසා බය නෑ..

ඔබට ඩ්‍රින්ක් වලට අහස උසට වියදම් වෙනවද......????
මෙන්න විසඳුම..........!!!!
බොන්න තේ හැන්දෙන්........!!!!
අත්දුටුවයි.......... ප්‍රත්‍යක්ෂයි.........
(බලු පදම, කබර පදම, මහසොන් පදම මඟින් සිදුවන අතුරු ආබාධ වලට වගකියනු නොලැබේ.)

ethakota Bites walata salli yanawa![]()

mamanam hamadama dawasak ara dawasak beer 2k witara bonawa ra 8ta witara,gederata horen room eke indan..me dawas welanam dawaltath beer gahanawa gedera hinda..
danuth tikak wadi wela wage inne......
samahara dawas welata kabaraya dannama gahanawa beer 4k witara gahuwama
මං හිතුවේ උබ ඔයිට වඩා හොදයි කියලා 