අපිඅට් හොද නැහැ බන් සෙම මම් ටිකක් මහතයි ඉතින් බියර් බොන්නෙම නැහැ![]()

අපිඅට් හොද නැහැ බන් සෙම මම් ටිකක් මහතයි ඉතින් බියර් බොන්නෙම නැහැ![]()

![]()
මටනම් ඉතින් මෙවා තමයි

පැටියා;14702538 said:දැං ස්ට්‍රෝන්ග් නෑනෙ බං.
පවර් කියලා එකක් නේද තියෙන්නෙ ෆුඩ්සිටි වල![]()

පැටියා;14702518 said:
අම්මො ඔච්චර නැහැ එත් බඩ ටිකක් තියෙනවා

දැන් අඩු කර ගන්න එක එක එවා කරනවා නිකම්ම ඉදලා බඩ ඇවිල්ලා දවසට මිටර 500ක් ඇවිදින්නෙ නැහැ බන් 
පිස්සු පුසා;14702558 said:ඕව නෙවෙයි බං අපි කතා කරමුකෝ සුපිරියට බොන්න පුළුවන් පොට් දෙක තුනක් ගැන, ගණන් මිනුම්, බයිට ඉඩ කඩ, වගේ දේවල්

පිස්සු පුසා;14702558 said:ඕව නෙවෙයි බං අපි කතා කරමුකෝ සුපිරියට බොන්න පුළුවන් පොට් දෙක තුනක් ගැන, ගණන් මිනුම්, බයිට ඉඩ කඩ, වගේ දේවල්

8.8% ekak thamai.ehemath welawatha thamai 2k gahanne
palweni eka iwaraweddi epawenwa
ඔවා බොන්න එපා බන් කසියා ගහපන්
පිස්සු පුසා;14702558 said:ඕව නෙවෙයි බං අපි කතා කරමුකෝ සුපිරියට බොන්න පුළුවන් පොට් දෙක තුනක් ගැන, ගණන් මිනුම්, බයිට ඉඩ කඩ, වගේ දේවල්

thanak nam thiyenwa ragama api nam hindala hitala a giya casa kiyala pot ekak ...umbalata liqer eliyen geniyathaki bytes nam unge...habei pot eka peachful ...dan thawath lassanata hadalalu.....
bytuth api shape eke geniyanwa macha....![]()

පැටියා;14702538 said:දැං ස්ට්‍රෝන්ග් නෑනෙ බං.
පවර් කියලා එකක් නේද තියෙන්නෙ ෆුඩ්සිටි වල![]()
පිස්සු පුසා;14702630 said:
But Ragama is too far macho,
we wants to find some new places close to colombo fort, rajagiriya or kaduwela

8.8% කෑන් හතරක් බෝන්න පුළුවන් කිසිම අවුලක් නැතුව..
බියර් බොන්න නම් ඒ හැටි කැමැත්තක් නැහැ බං..
අප්‍රියයි.. මේ දෙක තමා මගේ පාවිච්චිය..
දිනපතා නම් නැහැ.. සතියකට දවස් දෙක තුනක් වගේ..
ඔවට පුරුදු වුණා වගේ නෙමෙයි බං නවත්තගන්න ගියාම..
මං තාම ට්‍රයි කොරනවා නවත්තගන්න බෑ..
![]()
![]()
බියර් වලින් නම් කැමති මේ දෙකට පමණි..
![]()
![]()
තුන්සිය ගාණට බාර් එකේ තියෙනව පිටරට බියර් වගයක්.. ඒකත් බීලා තියෙනවා.. නම නම් දන්නෙ නැහැ..
මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි සැන්ටිනුයි. Rs.2000.00 විතර යන්නෙ. එලම තමයි...පිස්සු පුසා;14702558 said:ඕව නෙවෙයි බං අපි කතා කරමුකෝ සුපිරියට බොන්න පුළුවන් පොට් දෙක තුනක් ගැන, ගණන් මිනුම්, බයිට ඉඩ කඩ, වගේ දේවල්

බොතලෙ කිවුවෙ කසිප්පුද?මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි සැන්ටිනුයි. Rs.2000.00 විතර යන්නෙ. එලම තමයි...![]()

මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි සැන්ටිනුයි. Rs.2000.00 විතර යන්නෙ. එලම තමයි...![]()