කලර්~ලයිට් එකයි ඔයයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලර්~ලයිට් එකයි ඔයයි

    පාර හරිම කලබලයි....
    උදේ ඉදං...හවස් වෙනකං...
    වාහන පිරිලා...
    එක එක උවමනාවල් වලට..
    මිනිස්සු එහේ මෙහේ යනවා...
    ඈතින් තියෙනවා කලර් ලයිට් ..
    ඒකෙ රතු වැටුනම..
    වාහන නතර කරනවා...
    කහ වැටිලා කොල උනහම ...
    නවත්තපු වාහන ආයෙ ගමනෙ..
    එක පාරක් වැහිලා...
    අනිත් පාර ඇරෙන්නෙ...

    කොයි මොහොතෙවත්
    පාරවල් දෙකටම එක පාර..
    කොල වැටෙන්නෙ නැහැ..
    කොල පාට පෙන්නලා..
    මං ලගට එනකං ඉදලා....
    හදිස්සියෙම රතු එළිය දාලා..
    කොහෙවත් තිබුන පාරකට..
    කොල සිග්නල් පෙන්වලා....

    මාව නතරම කරලා දාපු
    කලර් ලයිට් එකත්...
    හරියට ඔයා වගේ...
    ආයෙ කොල වැටුනත් ...
    මට යන්න බෑ....
    දැං පාර මතක නෑ.... :dull:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කහ ලයිට් එක දාල රතු එක දාන්න තිබ්බේ:D
    අමතක වෙලා:dull:.
    9+:)
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ආයෙ කොල වැටුනත් ...
    මට යන්න බෑ....
    දැං පාර මතක නෑ....

    11.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අර වැස්සයි ආදරෙයි compare කරපු නිසැඳෙස වගේ:D.
    දිගටම ලියමු
    :yes:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "ආයෙ කොල වැටුනත් ...
    මට යන්න බෑ....
    දැං පාර මතක නෑ...."

    හුටා....:baffled:;):cool:
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ආයෙ කොල වැටුනත් ...
    මට යන්න බෑ....
    දැං පාර මතක නෑ....



    නියමයි :rofl::rofl: