2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පිනට FB කෙල්ලන්ට සින්දු දෙන්න පුල්වන් බොට.

    :P:P:P

    යකෝ FB එකෙන් එන්නෙත් අපේ අසන්නෝ තමා.. පාරිබෝගිකයාව තෘප්තිමත් කිරීම සේවා දායකයාගේ යුතුකම.. :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ නෑ කිඹුලයියාගේ අතීත සීන් එකක ෆිටෝ එකක් හම්බුනා.. කිඹුලි සෙට් උනයි කියලා දැන ගත්තාම දාපු ඇක්ශන් එකක්ලු :rolleyes::rolleyes::rolleyes:
    ehmadha :Duba moko":rolleyes:" balanne:frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14707355 said:
    800 ට එන්නේ නෑ බන් අර මොකක්ද එක්ස්ටෙන්ශන්ද මොකක්ද හුචක්කුවේ ඉඳන් අපේ ගෙදරට කිලෝඅමීටර් හතරක් පහක් තියනවා. ඒක නිසා 800 ට එන්නේ නෑ. මටනම් මේ හයසීය ගාන ඇතිත් එක්ක බන්
    800ta enawa ape gewal gawata:D disconnect wena seen ekkak nadda:rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒ උනාට 25න් පස්සේ අඩන්න වෙන්නේ.

    :):):)

    එහෙම කියන්න එපා මචං දවසකට මෙගා බයිට් අටසීය ගානක් වැටෙනවා. හැමදාම ෆිල්ම් බාන්නේ නැතුව පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගෙන වැඩේ කරන්න පුලුවන්නම් ගොඩ. අනිත් එක යූටියුබ් එක එහෙම බෆර් වෙනකන් බලන් ඉන්න ඕනේ නැනේ බන්. මටනම් මේක ශේප් බන්
     
    Status
    Not open for further replies.