2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    800ta enwa :D

    800 ට එන්නේ නෑ බන් අර මොකක්ද එක්ස්ටෙන්ශන්ද මොකක්ද හුචක්කුවේ ඉඳන් අපේ ගෙදරට කිලෝඅමීටර් හතරක් පහක් තියනවා. ඒක නිසා 800 ට එන්නේ නෑ. මටනම් මේ හයසීය ගාන ඇතිත් එක්ක බන්
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    tumblr_l9lgi6vkKr1qzx2fh.gif

    :lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට 1500 පැනල එනවා බන්. මම කියන්නේ බොරුනම් උබට හෙන ගහන්න ඕන.. :yes::yes:

    ඊයේ නම් තව පොඩ්ඩෙන් ගහනවා. අද නම් තාම නෑ. ගැහුවොත් තෝව හොයන් එනවා අලාභේ ගන්න.

    :frown::frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා අපි ආවා..... රේඩියෝ ෂෝ එක අද අපි ඔරිජිනල් ලයිව් ම අහනවා....... :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපේ එව්වන්ට කඩන බිදන එක එච්චර දෙයක් නෙමෙයි කියන්නේ

    කඩන එක නම් ඉක්මණට කොරනවා හදන එක තමා කොරන්නේ නැත්තේ.
    :rofl::rofl::rofl:
    මාසේ අන්තිමම සෙට් උන එක තමා අවුල. පැකේජ්වල ඉතුරු වෙලා තියන ඒවට හොදට බාන්න තිබ්බ චාන්ස් එක නැතිවෙනවා දැන්.
    :(:(:(
     
    Status
    Not open for further replies.