2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown: මම උඹට කිව්වා කියලා හිතා ගනින්...... :angry:
    අපිට සාධාරණ සැක‍යක් ති‍යනවා මොකක් හරි අකට‍යුත්තක් ඔ‍ය ස්ථාන‍යේ සිද්ධවෙනවා කි‍යලා.....:baffled::baffled::baffled:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    avatar120590_8.gif
    avatar71029_19.gif
    avatar311006_19.gif
    avatar140454_11.gif
    avatar402124_17.gif
    avatar325999_1.gif

    :D:D:D:cool::cool::cool::D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද රැට අද රැට අද රැට...කිබුලා යුරාජ් සහ සංකල්ප කුමක් කරයිද? :angry::angry:
    කුමක් කරයිද නෙවෙයි.... තුන් දෙනාම ශෝ එක ඉවර කරලා එනවා තොට නෙලන්න :angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉවරයි ඉවරයි අද අරුන් දෙන්න රේඩියෝ එක කරන්න දෙන්නේ නැතුව කිඹුලගේ දතක් ගලවයි.

    :P:P:P

    :frown::frown: යකෝ බියගම ඉදන් මාළඹේට ආවා බයික් එකේ ආවා ඒමක් ලොවෙත් නෑ....... :P
     
    Status
    Not open for further replies.