අවුලක් නෑ බන්..... එහෙම උනොත් උඹලා ඔක්කොම මලගෙදර වරෙල්ලා....![]()
eka hodhyiමම කට්ටා;14707622 said:ඔව් ඉතින් එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් වෙනස් නේ බන්. මම දැන් ඉස්සර වගේ හැම රෙද්දම භාන්නේ නැතුව පොඩ්ඩක් සකසිරුවම හුරු වෙනවා

යුරාජ් අයියා වෙත කෙරෙන නිවේදනයයි......
Toshiba laptop වලට වඩා HP laptop හොඳයි කියන එක කරුණාවෙන් සලකන්න........![]()

මම කට්ටා;14707765 said:අඩෝ මේ මම හෙන කට්ටක් කාගෙන ඈ රේඩියෝ අහන්නේ. හරිය. මගේ දුක අහන්න කවුරුත් නෑ එහෙනම්.





ඒවගෙන් වැඩක් නෑ.....මාරි පෙට්ටියක් අරගෙන වරෙන්.....මම මල් වඩමක් අරගෙන එනවා
අවුලක් නෑ බන්..... එහෙම උනොත් උඹලා ඔක්කොම මලගෙදර වරෙල්ලා....![]()


හොට්ටො ෆෝන් ආන්සර් කරපිය!කවුද හොට්ටෝ HP ජරාව හොදයි කියන්නේ.......
![]()

බී.සයිමන් කිව්වා නං ඉවරයි නෙහ්![]()
