2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දත් කිඹුලා අ‍යි‍යා අලුත් connection එකක් දුන්නොත් කොහොමට ති‍යෙ‍යිද.......Kimbultel වගේ නමක් ති‍යෙ‍යි.....:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

    පිපි මලසේ... හිමිදිරියේ... ඔසරි පොටේ...

    සුදු නෙරියේ... හිත දැවටේ... සිලි සිලියේ...

    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා

    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

    මට නොදැනී... මට අමතා... පටු නළලේ...

    කියඹු ලතා... මුදු මුදුසේ... සැලෙන ලතා...

    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා

    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී

    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා

    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා...///
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කවුද ලිදේ....... :P
    avatar1489_2.gif
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    අඩෝ මේ හාදයා ගෙන් සින්දුවක් ඉල්ලනවට වඩා හොදයි වහ කන එක
    පට්ට කින්ඩියක් නේ දාන්නේ ඉල්ලන එකාට
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කට්ට දුක කියල ලිඳට වැටුනද මන්ද
    වැටුනද මන්දා නෙමේ ඔන්න එනවා. පොඩ්ඩක් ඉඩක් හදලා දීපන්. දැන් ඕක පිරිලානේ තියෙන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

    පිපි මලසේ... හිමිදිරියේ... ඔසරි පොටේ...

    සුදු නෙරියේ... හිත දැවටේ... සිලි සිලියේ...

    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා

    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

    මට නොදැනී... මට අමතා... පටු නළලේ...

    කියඹු ලතා... මුදු මුදුසේ... සැලෙන ලතා...

    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා

    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී

    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා

    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා...///


    :love::love::love::love::love:
     
    Status
    Not open for further replies.