2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල :oo: පිස්සුහටන් ඉන්නේ ඔය පැත්තේ නේද

    :oo: අපි මේ පැති වල හිටපු උන් ඔක්කොම රට පැටෙව්වා...... එහෙම එකෙක් තමා මේකේ ඈන්ඩ්‍රොයිඩ් ඈප් එක හැදුවේ..... ඒ ඈප් එක ගැන අපි කතා නොකර ඉමු..... :baffled::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown: ආවොත් බලාගමු....එන්නත් එපා..... :angry:
    එන්නෙත් නෑ.... ඔ‍ය මලකඩ බස් එකේ හැප්පුනොත් පිටගැස්ම හැදිලා මැරෙන්න වෙන්නේ.....:baffled::baffled::baffled:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අදනම් මේක පැත්ත පලාතේ එන්න වෙන්නෙ නෑ
    එස් එල් ටි එකට පින්සිදු වෙන්න
    මොනා කරන්නද

    පොඩි ආරන්චියක් ආවා ඉතා විශාල DDOS ඇටෑක් එකක් ඇවිත් කියල යුරෝපය පැත්තේ.....
    එකද දන්නෙත් නෑ....

    එහෙනම් ඉතින් සියලුම දෙනාට

    සුභ රාත්‍රියක් වේවා!!


    මාත් එම මයි....
    ජය වේවා....
    සුබ රාත්‍රියක්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo: අපි මේ පැති වල හිටපු උන් ඔක්කොම රට පැටෙව්වා...... එහෙම එකෙක් තමා මේකේ ඈන්ඩ්‍රොයිඩ් ඈප් එක හැදුවේ..... ඒ ඈප් එක ගැන අපි කතා නොකර ඉමු..... :baffled::dull:

    අප් එකේ අවුලක් තියෙනවා නම් කියපන්කො :( ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා

    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුණා ලෝකේ දැවුනා
    ඔබ නිමැවු සිහිනේ බිඳුනා

    කඳුළැල්ලක්වත් නෙත තුල මා නො‍රැදෙන සේ

    මාගෙ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    නිමේෂයක් විය අපේ ලෝකේ

    සමනලයින් සේ පියැඹුවත් එදා
    චපල හැඟුම් ඔබ මා දැවුයේ
    මායාවේ නැ යළි මා බැ‍ඳෙන් නැ
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදනම් මේක පැත්ත පලාතේ එන්න වෙන්නෙ නෑ
    එස් එල් ටි එකට පින්සිදු වෙන්න
    මොනා කරන්නද

    පොඩි ආරන්චියක් ආවා ඉතා විශාල DDOS ඇටෑක් එකක් ඇවිත් කියල යුරෝපය පැත්තේ.....
    එකද දන්නෙත් නෑ....

    එහෙනම් ඉතින් සියලුම දෙනාට

    සුභ රාත්‍රියක් වේවා!!
    SLT එකේ මොකක් හරි අවුලක් ති‍යනවා මචන්....ලබන සති‍යේ සෙට් වෙ‍යන්.....සුභ රාත්‍රි‍යක්.....
     
    Status
    Not open for further replies.