උන් ඔහොමම තමා.
![]()

ඔන්න rock සින්දුවක් යනවා.....පට්ටයි කියහන්කෝ......



කඩුවෙලපිස්සුහටන් ඉන්නේ ඔය පැත්තේ නේද
අපි මේ පැති වල හිටපු උන් ඔක්කොම රට පැටෙව්වා...... එහෙම එකෙක් තමා මේකේ ඈන්ඩ්රොයිඩ් ඈප් එක හැදුවේ..... ඒ ඈප් එක ගැන අපි කතා නොකර ඉමු..... 

එන්නෙත් නෑ.... ඔය මලකඩ බස් එකේ හැප්පුනොත් පිටගැස්ම හැදිලා මැරෙන්න වෙන්නේ.....ආවොත් බලාගමු....එන්නත් එපා.....
![]()



piussu hatan enne hambanthotaකඩුවෙලපිස්සුහටන් ඉන්නේ ඔය පැත්තේ නේද
penawane ethin

අදනම් මේක පැත්ත පලාතේ එන්න වෙන්නෙ නෑ
එස් එල් ටි එකට පින්සිදු වෙන්න
මොනා කරන්නද
පොඩි ආරන්චියක් ආවා ඉතා විශාල DDOS ඇටෑක් එකක් ඇවිත් කියල යුරෝපය පැත්තේ.....
එකද දන්නෙත් නෑ....
එහෙනම් ඉතින් සියලුම දෙනාට
සුභ රාත්රියක් වේවා!!
අපි මේ පැති වල හිටපු උන් ඔක්කොම රට පැටෙව්වා...... එහෙම එකෙක් තමා මේකේ ඈන්ඩ්රොයිඩ් ඈප් එක හැදුවේ..... ඒ ඈප් එක ගැන අපි කතා නොකර ඉමු.....
![]()
..ඔව් බන් මම තුවක්කු කොටේ නැති වෙලාවෙමයි මුන් මට වෙඩි තියන්නේ![]()



සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුනා
ඔබ නිමැවු සිහිනේ බිඳුනා
කඳුළැල්ලක්වත් නෙත තුල මා නොරැදෙන සේ
මාගෙ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
නිමේෂයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියැඹුවත් එදා
චපල හැඟුම් ඔබ මා දැවුයේ
මායාවේ නැ යළි මා බැඳෙන් නැ
SLT එකේ මොකක් හරි අවුලක් තියනවා මචන්....ලබන සතියේ සෙට් වෙයන්.....සුභ රාත්රියක්.....අදනම් මේක පැත්ත පලාතේ එන්න වෙන්නෙ නෑ
එස් එල් ටි එකට පින්සිදු වෙන්න
මොනා කරන්නද
පොඩි ආරන්චියක් ආවා ඉතා විශාල DDOS ඇටෑක් එකක් ඇවිත් කියල යුරෝපය පැත්තේ.....
එකද දන්නෙත් නෑ....
එහෙනම් ඉතින් සියලුම දෙනාට
සුභ රාත්රියක් වේවා!!