අදනම් මේක පැත්ත පලාතේ එන්න වෙන්නෙ නෑ
එස් එල් ටි එකට පින්සිදු වෙන්න
මොනා කරන්නද
පොඩි ආරන්චියක් ආවා ඉතා විශාල DDOS ඇටෑක් එකක් ඇවිත් කියල යුරෝපය පැත්තේ.....
එකද දන්නෙත් නෑ....
එහෙනම් ඉතින් සියලුම දෙනාට
සුභ රාත්රියක් වේවා!!
මාත් ඕක අප්ඩේට් කරගන්න ඕනේ.අප් එකේ අවුලක් තියෙනවා නම් කියපන්කො..

ඇයි යකෝ මොකක්ද rock සින්දුවල තියන අවුල......මේ සින්දු අහනවට වැඩ සැපයි යකෝ සයිවර කඩේක ඉන්න එක
අයියෝ මට radio එක කැඩි කැඩි ඇහෙන්නේ .... පිස්සු වගේ....මම යනවා නිදියන්න ... හැමෝටම සුබ රාත්රියක් වේවා ...!!!
![]()
කිඹුලා අයියගේ මහා සමු ගැනීම දින නියමයක් නොමැතිව කල් යාම පිලිබඳ මාගේ බලවත් සතුට
එන්නෙත් නෑ.... ඔය මලකඩ බස් එකේ හැප්පුනොත් පිටගැස්ම හැදිලා මැරෙන්න වෙන්නේ.....![]()
ලේලන්ඩ් වල ඈළුමිනියම් තියෙන්නේ...... 
මමත් හිතන්නේ ඒ ඇටෑක් එක SLT කාරයො හාට් ඇටෑක් එක්කක් කරගෙන..අදනම් මේක පැත්ත පලාතේ එන්න වෙන්නෙ නෑ
එස් එල් ටි එකට පින්සිදු වෙන්න
මොනා කරන්නද
පොඩි ආරන්චියක් ආවා ඉතා විශාල DDOS ඇටෑක් එකක් ඇවිත් කියල යුරෝපය පැත්තේ.....
එකද දන්නෙත් නෑ....
එහෙනම් ඉතින් සියලුම දෙනාට
සුභ රාත්රියක් වේවා!!

මොනවද අප්පා මේ කිඹුලා කියන වචන සෙට් එක.......![]()



සුභ රාත්රියක් අක්කේ.....අයියෝ මට radio එක කැඩි කැඩි ඇහෙන්නේ .... පිස්සු වගේ....මම යනවා නිදියන්න ... හැමෝටම සුබ රාත්රියක් වේවා ...!!!
![]()
කිඹුලා අයියගේ මහා සමු ගැනීම දින නියමයක් නොමැතිව කල් යාම පිලිබඳ මාගේ බලවත් සතුට
heeniyata rath u kiyala kiwwe ubala mona hari gahanawada liquor ehema ?
දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... 

Name:අදනම් මේක පැත්ත පලාතේ එන්න වෙන්නෙ නෑ
එස් එල් ටි එකට පින්සිදු වෙන්න
මොනා කරන්නද
පොඩි ආරන්චියක් ආවා ඉතා විශාල DDOS ඇටෑක් එකක් ඇවිත් කියල යුරෝපය පැත්තේ.....
එකද දන්නෙත් නෑ....
එහෙනම් ඉතින් සියලුම දෙනාට
සුභ රාත්රියක් වේවා!!
ඇයි යකෝ මොකක්ද rock සින්දුවල තියන අවුල......
