2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown: ලේලන්ඩ් වල ඈළුමිනියම් තියෙන්නේ...... :love:
    මම කිව්වේ පොදුවේ ලේලන්ඩ් ගැන නෙවෙ‍යි අ‍යි‍යේ..... උඹේ ටකරං බස් එක ගැන......:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අප් එකේ අවුලක් තියෙනවා නම් කියපන්කො :( ..

    :oo: අළුත් කරාට පස්සේ බැලුවේ නෑ..... බලලා කියන්නම්..... මේ දවස් ටිකේ පට්ට බිසී.... හොරෙන්වත් රේඩියෝ අහන්න උනේ නෑ...... :no:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අයියෝ මට radio එක කැඩි කැඩි ඇහෙන්නේ .... පිස්සු වගේ....මම යනවා නිදියන්න ... හැමෝටම සුබ රාත්‍රියක් වේවා ...!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    කිඹුලා අයියගේ මහා සමු ගැනීම දින නියමයක් නොමැතිව කල් යාම පිලිබඳ මාගේ බලවත් සතුට :D
    :D:D:D:D
    හරි යාලුවා..ගිහින් එන්න..සුභ රාත්‍රියක් වේවා..ජයවේවා!
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුල් මචං එක ඇතුලේ වෙනවා මරු වැඩක්.....
    බෝතලයක් කටේ ගහං නටන වා පොරක්....
    ඇදී එන්නෙ මේ පැත්තට.. කිඹුලා ශෝ කරයි තිතට...
    ත්‍රෙඩ් එක විදගෙන යනකොට කොහෙද තනිකමක්..නැහැනෙ තනිකමක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මැයි ගහ යට දවසක් දා..
    වැස්සට අපි උන්නා
    රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවණ දුන්නා
    අපට සෙවණ දුන්නා



    මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
    සීතල වැහිපොද වැටෙන වෙලේ
    ආදර වියෝවක් සිතින් එබෙන සඳ
    වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
    වැහිපොද සේ නෙතු කඳුළු සැලේ



    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුණත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ
    මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ
     
    Status
    Not open for further replies.