2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ගහන්නේ නෑ. උන් අමද්‍යපයි.

    :P:P:P

    අනේ පලයන්ඩෝ මම දන්නවා ඔහොම කියන එඋන් ගේ හැටි
    ලංකාවේ අමද්‍යප සංගමයේ වැඩ වලට අනුග්‍රහය දෙන්නේ මාල්බරෝ නැත්නම් අරක්කු කම්පනියක් නේ බන්
    අද කලේ මත පන් නිවාරණ වැඩ වලටත් අනුග්‍රහ කරන්නේ ඒ වගේ එඋන් නේ බන් මාල්බරෝ වගේ එව්වුන් නේ බන්


    ඇති යන්තන් සිනුද්වත් එක්කම මගේ චරිතෙත් දුන්නා කන්නේ නැතුව
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by U_knw_me
    අයියෝ මට radio එක කැඩි කැඩි ඇහෙන්නේ .... පිස්සු වගේ....මම යනවා නිදියන්න ... හැමෝටම සුබ රාත්‍රියක් වේවා ...!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    කිඹුලා අයියගේ මහා සමු ගැනීම දින නියමයක් නොමැතිව කල් යාම පිලිබඳ මාගේ බලවත් සතුට :D
    :D:D:D:D
    gn8
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කිඹුල් මචං එක ඇතුලේ වෙනවා මරු වැඩක්.....
    බෝතලයක් කටේ ගහං නටන වා පොරක්....
    ඇදී එන්නෙ මේ පැත්තට.. කිඹුලා ශෝ කරයි තිතට...
    ත්‍රෙඩ් එක විදගෙන යනකොට කොහෙද තනිකමක්..නැහැනෙ තනිකමක්

    හ්ම් ගානට වැදීගෙන එනවා වගේ.... :dull:
     
    Status
    Not open for further replies.