ගහන්නේ නෑ. උන් අමද්යපයි.
![]()
කිඹුල් මචං එක ඇතුලේ වෙනවා මරු වැඩක්.....
බෝතලයක් කටේ ගහං නටන වා පොරක්....
ඇදී එන්නෙ මේ පැත්තට.. කිඹුලා ශෝ කරයි තිතට...
ත්රෙඩ් එක විදගෙන යනකොට කොහෙද තනිකමක්..නැහැනෙ තනිකමක්

ඒකතමා ඊළග එකට කවුරුත් එපා කිව්වේ. හැබැයි සසා රිංගනවා ෂුවර් එකට එදාට.අපි අහිංසකයි.... අමදයපයි......
![]()



අය්යෝ සල්ලි බී.සයිමන්
මම කිව්වේ පොදුවේ ලේලන්ඩ් ගැන නෙවෙයි අයියේ..... උඹේ ටකරං බස් එක ගැන......![]()
පලඩෝ යන්න..... 