2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අද ෂෝ එක පට්ටෙටම කලා කිඹුලො... ආයෙ මේ වගෙ ෂෝ එකකින් සෙට් වෙන්න බලා පොරොත්තු වෙනව... ආයෙ හද විල තවත් දවසකට දික් ගැස්සීම ගැන මම හරිම සතුටුයි... ඩයලොග් එකට පිංසිද්ධ වෙන්න හා අපෙ ඉබි ඇප් එක ආධාරයෙන් රේඩියො ෂෝ එකට සෙට් වෙන්න පුලුවන් උනා.... ඉඹි ඇප් එක හදපු අපෙ දිල් රසාට හා ඉඹ්බාට බොහෝම ස්තූතී... මම දැන් දොයියනව..... ආයෙ දවසක මේක දිග් ගැස්සෙයි කියන බලා පොරොත්තුවෙන්.එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


00020537.gif


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ


00020770.gif


00020537.gif
හරි යාලුවා..ගිහින් එන්න..සුභ රාත්‍රියක් එහෙනම්..ජයවේවා!
11.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14708759 said:
    bokasimon kiyala kadden kiyanne bokkasimon kiyalada :P
    8.gif
    හපොයි ලිදක ගැඹුර... 1500 වැනි පෝස්ට් එක ගැන ත්‍රෙඩ් එකේ නොදා හිටියා නම් හොදයි කියා ඔහුට සිතෙනු ඇත :dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    mamath yanawa
    paxe set wemu

    oya bona eun
    ubalata hodak nam wenna epa
    kabarayama dapan eli wenakanma

    එහෙනම් අපිත් කැපෙනවා.....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......:cool::cool::cool:

    හරි මචන්ලා..ගිහින් එන්න..සුභ රාත්‍රියක් කිවුවා දෙන්නටම..ජයවේවා!
    11.gif
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    8.gif
    හපොයි ලිදක ගැඹුර... 1500 වැනි පෝස්ට් එක ගැන ත්‍රෙඩ් එකේ නොදා හිටියා නම් හොදයි කියා ඔහුට සිතෙනු ඇත :dull:

    ehema hithala iwarai ban eth ape gedara lidak naha :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14708779 said:
    මමත් ආවෝ...............
    ;)
    ෂෝ එක ඉවර‍යි.....දැන් කවුදෝ පොලොස්කොට්ටෝරුවෙක් කඩ්ඩෙන් කොටනවා.....
     
    Status
    Not open for further replies.